මැතිවරණය පැවැත්වෙන්නේ ප්‍රංශ පාර්ලිමේන්තුව හෙවත් ජාතික මන්ත්‍රණ සභාවේ ආසන 577 සඳහා නියෝජිතයන් තෝරා ගැනීමට අදාලව පාර්ලිමේන්තු මැතිවරණය අද ආරම්භ වෙනවා.
එහිදී මෙම මැතිවරණය අදියර දෙකකින් සමන්විත වන අතර, පළමු අදියර අදත්, දෙවැනි අදියර ලබන ජූලි 07 වැනිදා ද පැවැත්වීමට නියමිතයි.