Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දිස්ත්‍රික්ක 4ක පස්වරු 2න් පසු වැසි ස්වල්පයක්

    2026-02-28

    ජින්තුපිටිය වෙඩිල්ලට සැකපිට සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට

    2026-02-28

    ත්‍රීරෝද රථයක් සහ ලොරි රථයක් ගැටෙයි

    2026-02-28
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දිස්ත්‍රික්ක 4ක පස්වරු 2න් පසු වැසි ස්වල්පයක්
    • ජින්තුපිටිය වෙඩිල්ලට සැකපිට සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට
    • ත්‍රීරෝද රථයක් සහ ලොරි රථයක් ගැටෙයි
    • දිට්වා සුළි කුණාටුවෙන් ආරක්ෂිත කඳවුරුවල පීඩාවෙන් සිටින වතු කම්කරු පවුල් 25ක්
    • ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්
    • සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද
    • අත්අඩංගුවට ගැනුණු “පොඩි ලැසී” දිවයිනට ගෙන එයි
    • සැකකටයුතු මරණ දෙකක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, පෙබරවාරි 28
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පළාත් පාලන මැතිවරණයේ ප්‍රචාරණ ආදායම් හා වියදම් ගැන නිවේදනයක්

    පළාත් පාලන මැතිවරණයේ ප්‍රචාරණ ආදායම් හා වියදම් ගැන නිවේදනයක්

    2025-06-03කියවීමට මිනිත්තු 1ක් ගතවේ.69 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පසුගිය මැයි මස 6 වන දින පැවැති පළාත් පාලන ආයතන ඡන්දයට ඉදිරිපත් වූ සියලුම අපේක්ෂකයන් පක්ෂ ලේකම්වරුන් ස්වාධීන කණ්ඩායම් නායකයන් විසින් අදාළ පළාත් පාලන ආයතනවල තේරීම්භාර නිලධාරීන් වෙත භාරදී ඇති මැතිවරණ ප්‍රචාරණ ආදායම් වියදම් වාර්තා සම්බන්ධයෙන් යම් අයෙකුට පරීක්‍ෂා කර බැලීමට හෝ ඒ සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසාදී තිබෙනවා.

    ඒ අනුව මැතිවරණ ප්‍රචාරණ ආදායම් සහ වියදම් වාර්තාවල සහතික කරන ලද පිටපත් අදාළ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී ජුනි මස 7 වැනිදා සිට නිරීක්‍ෂණයට අවස්ථාව ලබාදෙන බව මැතිවරණ කොමිසන් සභාව පවසනවා.

    සතියේ වැඩ කරන දිනවල උදෑසන 9 සිට සවස 4 දක්වා කාලය තුළදී මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන ඕනෑම අයෙකුට එම පිටපත් පරීක්ෂාවට ලක් කළ හැකි බවයි එම කොමිසන් සභාව වැඩිදුරටත් පවසන්නේ.

    මැතිවරණ කොමිසන් සභාව වැඩිදුරටත් කියා සිටියේ 2023 අංක 3 දරණ මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනතේ 6 වන වගන්තිය ප්‍රකාරව මෙම මැතිවරණ ප්‍රචාරණ ආදායම් හා වියදම් වාර්තා ඉදිරිපත් කර ඇති බවයි.

    පෙර පුව​තකෙහෙළියට එරෙහිව අධිචෝදනා ගොනු කරනවා
    ඊළඟ පුව​ත පුටුවෙන් පුංචි ආණ්ඩුවට ගිය සභිකයන් දිවුරයි

    සබැ​ඳි පුවත්

    දිස්ත්‍රික්ක 4ක පස්වරු 2න් පසු වැසි ස්වල්පයක්

    ජින්තුපිටිය වෙඩිල්ලට සැකපිට සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට

    ත්‍රීරෝද රථයක් සහ ලොරි රථයක් ගැටෙයි

    දිට්වා සුළි කුණාටුවෙන් ආරක්ෂිත කඳවුරුවල පීඩාවෙන් සිටින වතු කම්කරු පවුල් 25ක්

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දිස්ත්‍රික්ක 4ක පස්වරු 2න් පසු වැසි ස්වල්පයක්

    2026-02-28

    ජින්තුපිටිය වෙඩිල්ලට සැකපිට සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට

    2026-02-28

    ත්‍රීරෝද රථයක් සහ ලොරි රථයක් ගැටෙයි

    2026-02-28

    දිට්වා සුළි කුණාටුවෙන් ආරක්ෂිත කඳවුරුවල පීඩාවෙන් සිටින වතු කම්කරු පවුල් 25ක්

    2026-02-28
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27

    සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද

    2026-02-27

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    2026-02-25
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group