පළාත් පාලන ආයතනවල අනියම්, ආදේශක සහ කොන්ත්‍රාත් පදනමින් සිටින සේවකයින් කඩිනමින් ස්ථිර කරන බව රජය පවසනවා.
පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සඳහන් කළේ, ඊට අදාළ තොරතුරු රැස් කිරීම ආරම්භ කර ඇති බවයි.
පළාත් පාලන ආයතනවල මේ වනවිට පුරප්පාඩු සංඛ්‍යාව 12,000 ක් පවතින අතර, එම පුරප්පාඩු පියවීම සඳහා අදාළ සේවකයින්ට ස්ථිර පත්වීම් ලබාදෙන බව අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සඳහන් කළා.
මේ වන විට පළාත් පාලන ආයතනවල අනියම්, ආදේශක සහ කොන්ත්‍රාත් පදනමින් සිටින සේවකයින් සංඛ්‍යාව 10,000ක් වනවා.
උණුසුම් පුවත්
- ශිවාජිලිංගම් රෝහල්ගත කෙරේ
- කොළඹ වරාය ව්‍යාපෘතියට අදානි අමෙරිකාවෙන් ඩොලර් එපා කියයි
- අණ නොතැකූ ලොරි රථකයකට පොලිසියෙන් වෙඩි
- ගෑස් සිලින්ඩරයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය පිළිබදව වීරකුමාර දිසානායකගෙන් ප්‍රකාශයක්
- විමර්ශන නිලධාරින් සහල් තොග පරීක්ෂාවේ
- බෝනස් ලබා නොදීම සම්බන්ධයෙන් විදුලි වෘත්තිය සමිති විරෝධය
- අරගලයේ ගිනිදැල් මැදින් සිරියාවට නව අන්තර්වාර පාලකයෙක්
- වාද්දූවේ නිවසක ගින්නක්