පළාත් පාලන ආයතනවල අනියම්, ආදේශක සහ කොන්ත්‍රාත් පදනමින් සිටින සේවකයින් කඩිනමින් ස්ථිර කරන බව රජය පවසනවා.
පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සඳහන් කළේ, ඊට අදාළ තොරතුරු රැස් කිරීම ආරම්භ කර ඇති බවයි.
පළාත් පාලන ආයතනවල මේ වනවිට පුරප්පාඩු සංඛ්‍යාව 12,000 ක් පවතින අතර, එම පුරප්පාඩු පියවීම සඳහා අදාළ සේවකයින්ට ස්ථිර පත්වීම් ලබාදෙන බව අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සඳහන් කළා.
මේ වන විට පළාත් පාලන ආයතනවල අනියම්, ආදේශක සහ කොන්ත්‍රාත් පදනමින් සිටින සේවකයින් සංඛ්‍යාව 10,000ක් වනවා.
උණුසුම් පුවත්
- කොහුවල වෙඩි තැබීමට සැකපිට අයෙක් අල්ලයි
- රටපුරා ආරක්ෂක හමුදාව කැඳවයි
- රටවල් 14 කට ඇමරිකාවෙන් තීරු බදු
- ජූනි මාසයේ නිල සංචිත වත්කම් පහළට
- ශ්‍රී ලංකා – බංගලාදේශ අවසන් එක්දින තරගය අද
- එක්සත් ජනපදයේ සරම්ප රෝගීන් ඉහළට
- පොලිස් සේවයේ පුරප්පාඩු 28,000 ක්
- දියවැලට අසුවූ සිව් දෙනෙක්ගේ දිවි රැකෙද්දි වාකරේදී දරුවන් තිදෙනෙක් දිය රකුසාට බිළි