සීමානිර්ණයෙන් පසු මැතිවරණය පැවැත්වුව හොත් තවත් මාස හයකින් පළාත්පාලන ඡන්ද විමසීම කල් යනු ඇති බව සීමා නිර්ණය කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ඒ අනුව සීමානිර්ණ කටයුතු පිළිබඳ දේශපාලන පක්ෂ සමඟ එළැඹෙන 20 වැනි දා සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව යි.
පළාත් පාලන ආයතනවල සභික සංඛ්‍යාව අඩු කිරෙමේ අරමුනෙනේ අලුතින් එම ආයතනවල බල ප්‍රදේශ සීමා නිර්ණය කිරීම සඳහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පසුගිය නොවැම්බර් මස මුල දී මෙම සීමානිර්ණ කමිටුව පත්කරනු ලැබුවා.
එහිදී පළාත් පාලන ආයතනවල දැනට පවතින සභික සංඛ්‍යාව 5,100ත්, 5,200ත් අතර අගයක් දක්වා අඩු කර ගැනීමට හැකි වනු ඇති බව සඳහන්.
උණුසුම් පුවත්
- සියල්ලන් මවිත කරමින් නීතිපති දෙපාර්තමේන්තුවේ ස්ථාවරය උඩු යටිකුරු වෙයි ! කැරම්- දාම් බෝඩ් නඩුවෙන්වෙන් විත්තිකරුවෙක් නිදහස් වෙයි ?
- විදුලි ගාස්තුව ඉහළට
- මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකුට පොලිසියෙන් වෙඩි
- VIDEO – අනුර කුමාර නම් විපක්ෂ මන්ත්‍රීවරයෙක් මීට පෙර සිටියා, ජනතාවගේ අවාසනාවට ඔහු දැන් නැහැ
- මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්
- මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් යළි රිමාන්ඩ්
- “මිදිගම චූටි” දිවයිනට රැගෙන එයි
- ත්‍රීරෝද රථ යතුරු පැදි ගැටුමෙන් යතුරු පැදිකරුට බරපතලයි














