ලබන මස පළවනදා සහ දෙවනදා පාර්ලිමේන්තුව හදිසි කැඳවීමකට ඉඩ ඇති බව වර්තවනවා.
ලබන 27 වනදා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී ඒ පිළිබද තීරණයක් ගනු ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කර ගත් එකඟතාවය අනුව දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීමට අදාළ මූල්‍ය රෙගුලාසි කඩිනමින් අනුමත කර ගැනීම එහි අපේක්ෂාව බව සඳහන්.
මේ අතර, ලබන සදුදා පැවැත්වීමට නියමිත අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ද ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවයි වාර්තා වෙන්නේ
උණුසුම් පුවත්
- ආපදාවෙන් බිඳ වැටුණු ප්‍රජා ජල ව්‍යාපෘති 320 ක් යතා තත්ත්වයට
- ආපදාවෙන් පසු බස්නාහිර පළාත තුළ කසල මෙටි්රක් ටොන් 40,000 ක් ගොඩගැසේ
- ආපදාවෙන් හානියට පත් පාසල් ගොඩනැංවීමට ප්‍රතිෂ්ඨා නමින් නව වැඩපිළිවෙලක්
- 2026 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය එළඹෙන පෙබරවාරියේදී
- ජපානය යළිත් සෙලවෙයි – සුනාමි අනතුරු ඇගවීම් නිකුත් කෙරේ
- නුවරඑළියෙන් කොළඹට එළවළු කිලෝ ලක්ෂයක්
- කෝටි ගණනක මුදල් සහ දේපල ක්‍රියාවිරහිත කරයි
- ඇමැති බිමල් කොත්මලේට යයි












