බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ඓතිහාසික මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර අද වීදි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා. ඊයේ රාත්‍රියේදී සිව්වන දිනටත් කුඹල් පෙරහැර වීදි සංචාරය කළා. මේ අතර ලබන 19 වනදා අවසන් රන්දෝලි පෙරහැර පැවැත්වීමට නියමිතව තිබෙනවා. ආශ්‍රීත පුවත්: Visit Central දැක්ම චීන සංචාරක සංවිධාන වල අවධානය දිනා ගනී Current Affairs election election2024 News Presidential Election Radio Sinhala Sinhala News Sri Lanka vfm Vnews