Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අදත් තවත් තරග තුනක්

    2026-02-11

    නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

    2026-02-10

    බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය

    2026-02-09
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අදත් තවත් තරග තුනක්
    • නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්
    • බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය
    • හපුතලේ පුද්ගල ඝාතනයක්
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අදත් තුනක්
    • තියුණු තරගයකින් පසු එංගලන්තයට ලකුණු 4ක ජයක්
    • හැටන් නගරය සංවර්ධනයට රුපියල් මිලියන 2000ක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, පෙබරවාරි 12
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පළමු දින 10 තුළ මෙරටට පැමිණි විදෙස් සංචාරකයන් ඉහළට

    පළමු දින 10 තුළ මෙරටට පැමිණි විදෙස් සංචාරකයන් ඉහළට

    2025-09-13කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp
    මෙම මාසයේ පළමු දින 10 තුළ දී විදෙස් සංචාරකයන් පනස්දෙදහසකට අධික පිරිසක් මෙරටට පැමිණ තිබෙනවා.

    ඒ අනුව අපේක්ෂිත සංචාරක ඉලක්කය කරා ළගා විය හැකි බවටයි සංඛ්‍යා ලේඛන වාර්තා පෙන්වා දෙන්නේ.

    ශ්‍රී ලංකාව අතීතයේ පටන් සංචාරක ගමනාන්තයක් බවට පත්ව තිබෙනවා.

    ග්‍රීසිය, මැදපෙරදිග, පෘතුගාලය,නෙදර්ලන්තය,එංගලන්තය ආදි රටවලින් අතීතයේ බොහෝ සංචාරකයන් මෙරටට පැමිණියා.

    එහෙත් අද වන විට එය පුළුල් පරාසයකට විහි දී ගොස් තිබෙනවා.

    එමෙන්ම මෙරටට පැමිණෙන සංචාරකයන් සංඛ්‍යාව ද දිනෙන් දින ඉහළ යමින් පවතිනවා.

    පසුගිය මාසයේ දී විදෙස් සංචාරකයන් එක්ලක්ෂ අනූඅටදහස් දෙසිය තිස්පස්දෙනෙකු මෙරටට පැමිණියා.

    පසුගිය වසර සමග සැසදිමේ දී එය 20.4%ක වර්ධනයක්. මේ මස පළමු දින 10 තුළ දී සංචාරකයන් පනස්දෙදහස් දෙසිය හතලිස් හයදෙනෙකු මෙරට සංචාරයට එක්වුණා.

    ඒ අනුව ජනවාරි පළමුවනදා සිට සැප්තැම්බර් 10 වනදා දක්වා කාලය තුළ පැමිණ ඇති විදෙස් සංචාරකයන් පිරිස දහසය ලක්ෂ දහඅටදහස් හත්සිය හැටනවයක් දක්වා ඉහළ ගියා.

    වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන්.

    එය ප්‍රතිශතයක් ලෙස 27.4%ක් වනවා.

    පෙර පුව​තජනපතිගේ සංවර්ධන වැඩපිළිවෙළට චීනයේ පූර්ණ සහාය
    ඊළඟ පුව​ත සූදු ක්‍රීඩා නියාමනය සඳහා අධිකාරීයක්

    සබැ​ඳි පුවත්

    අදත් තවත් තරග තුනක්

    නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

    බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය

    හපුතලේ පුද්ගල ඝාතනයක්

    අද දවසේ කාලගුණ තත්ත්වය

    විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අදත් තුනක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    අදත් තවත් තරග තුනක්

    2026-02-11

    නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

    2026-02-10

    බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය

    2026-02-09

    හපුතලේ පුද්ගල ඝාතනයක්

    2026-02-09
    ක්‍රීඩා පුවත්

    අදත් තවත් තරග තුනක්

    2026-02-11

    නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

    2026-02-10

    විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අදත් තුනක්

    2026-02-09
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group