වැටලීමක් අතර තුර පලායාමට තැත්කළ පුද්ගලයකුට පොලිසිය විසින් වෙඩි තබා තිබෙනවා.
මේ හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයා රෝහල්ගත කර ඇති බවයි පොලිසිය පවසන්නේ.
රන්මිණිතැන්න ප්‍රදේශයේ වැටලිමක් අතරතුර මෙම පුද්ගලයා පලායාමට තැත්කර ඇති අතර මෙසේ වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ තිස්සමහාරාම රන්මිණිතැන්න පදිංචි 30හැවිරිදි පුද්ගලයෙක්.
උණුසුම් පුවත්
- මධ්‍යම මෙක්සිකෝවේ වෙඩි තැබීමක් – 11 දෙනෙකු ජිවිතක්ෂයට
- ටාවි සමරවීර දිවයිනට
- දිට්වා සුළි කුණාටුවෙන් විනාශ වු ආගමික ස්ථාන යළි ගොඩනැගීම හෙට සිට
- දෛනික සෝදිසි මෙහෙයුම් මගින් සැකකරුවන් රැසක් අත්අඩංගුවට
- සෞඛ්‍ය සේවයේ 213 දෙනෙකුට පත්වීම් ලිපි
- වතුකර ජනතාව වෙනුවෙන් නව දේශපාලන පක්ෂයක්
- පළාත් දෙකකට සහ දිස්ත්‍රික්ක දෙකකට මිලිමීටර් 50ට වැඩි වැසි
- කතෝලික පියතුමෙකුට පහරදුන්නා යැයි කියන චෝදනාවට පොලිසියේ 6ක් රිමාන්ඩ්











