පලස්තීන ප්රශ්නය සාමකාමීව විසඳා ගැනීම සහ ද්වි-රාජ්‍ය විසඳුම ක්‍රියාත්මක කිරීම පිළිබඳ නිව්යෝර්ක් ප්රකාශනය අනුමත කරන ලද යෝජනාව ශ්‍රී ලංකාව පිළිගෙන තිබෙන තිබෙනවා.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සදහන් කළා.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් මෙම යෝජනාව අනුමත කර සම්මත කර තිබුණා.
මෙම වැදගත් මුලපිරීමේදී නායකත්වය දුන් සෞදි අරාබියට සහ ප්‍රංශයට අවංක කෘතඥතාව පළ කරන බවයි අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් දක්වා තිබුණේ.
උණුසුම් පුවත්
- නානුඔය රදැල්ල කෙටි මාර්ගයේ ටොන් 5ට වැඩි බර වාහන ධාවනය කරන බවට චෝදනා
- වායු ගුණාත්මකභාවය පහලට
- බදුලුපුරින් – වලපනේ මෙහෙයුමේ ප්‍රගතිය සහ ඉදිරි සැලසුම්
- එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම මෙරටට
- මසාජ් කරනවා කියලා කරපු කැත වැඩක් මාට්ටු
- පියාගේ ඇකයේ සිටි සිඟිත්තිය බිමට වැටී මරුට
- කෙසෙල්වත්තෙන් ගිනි අවියක් සහ උණ්ඩ 29ක් සොයා ගැනේ
- අගමැතිනිය ස්විට්සර්ලන්තය බලා පිටත්ව යයි












