Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, අප්‍රේල් 10
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පනත් කිහිපයක් කඩිනමින් සංශෝධනයට පියවර

    පනත් කිහිපයක් කඩිනමින් සංශෝධනයට පියවර

    2025-07-21කියවීමට මිනිත්තු 1ක් ගතවේ.68 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පනත් පහක් සංශෝධනය කිරීමට ආණ්ඩුව අවධානය යොමු කර තිබෙනවා.

    බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා කියා සිටියේ බුද්ධිමය දේපළ පනත ඇතුළු පනත් පහක් මෙහිදී සංශෝධනය කිරීමට කඩිනම් පියවර ගෙන ඇති බවයි.

    ඒ අනුව බුද්ධිමය දේපල පනතට අමතරව පුරාවිද්‍යා පනත, මධ්‍යම සංස්කෘතික අරමුදල් පනත, චිත්‍රපට සංස්ථා පනත, කලා මණ්ඩල පනත සහ රැඟුම් පාලක මණ්ඩල පනත කඩිනමින් සංශෝධනය කිරීමට නියමිතයි.

    අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ කලාකරුවන්ගේ බුද්ධිමය දේපළ අයිතිය තහවුරු කිරීම සඳහා බුද්ධිමය දේපල පනත යාවත්කාලීන කිරීමේ අවශ්‍යතාවය දැඩිව මතුව ඇති බවයි.

    එසේ එම පනත යාවත්කාලීන කිරීමෙන් පසුව කලාකරුවන්ට නිසි ආදායමක් ස්වයංක්‍රියවම ලැබෙන බවද අමාත්‍යවරයා කියා සිටියා.
    ඒ අනුව රජය විසින් කලාකරුවන්ගේ සුබසාධන කටයුතු නඩත්තු කිරීමට අවශ්‍ය නොවන බවද කියා සිටියා.

    බුද්ධිමය දේපළ පනත වෙළෙඳ අමාත්‍යංශය යටතේ පවතින බැවින් එම අමාත්‍යංශය සමග සාකච්ඡා ආරම්භ කර ඇති බවද අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා පවසනවා.

    පෙර පුව​තඉන්දුනීසියාවේ මගී නෞකාවක ගින්නකින් තිදෙනෙකු මරුට
    ඊළඟ පුව​ත බස් දෙකක් ගැටී 21ක් රෝහලේ

    සබැ​ඳි පුවත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group