පතරොම් තුවක්කු නිකුත් කිරීමේ සීමාව අක්කර 05 සිට අක්කර 02 දක්වා අඩු කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශයේ අවදානය යොමුව ඇති බව සඳහන්.
වනසතුන්ගෙන් සිදුවන වගා හානි වළක්වා ගැනීම සඳහා ගොවීන් කළ ඉල්ලීම් සලකා බලමිනුයි එම තීරණය ගෙන ඇත්තේ.
මේ පිළිබඳ කැබිනට් අනුමැතිය ලබා ගැනීම සදහා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් සකසන්නැයි, අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යංශ ලේකම්වරයාට උපදෙස් ලබා දී තිබෙනවා.
උණුසුම් පුවත්
- රුසියාවෙන් යුක්රේනයට තවත් ඩ්‍රෝන ප්‍රහාරයක්
- විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම් දීමක්
- ඉන්දීය ටෙස්ට් නායකත්වය ශුබ්මන් ගිල්ට
- ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමට නව පුහුණුකරුවෙක්
- 2025 ෂෙන්හායි මාධ්‍ය සංසදයට රටවල් රැසකින් නියෝජිතයන්
- රණවිරු සුබසාධන අංශයක් අනිද්දා සිට
- ජර්මනියේ පිහි ඇනුමකින් 18 දෙනෙකුට තුවාල
- නවසීලන්ත නියෝජ්‍ය අගමැති අද දිවයිනට