බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp අද දිනයේදී පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීමට නියමිත තිබෙනවා. මෙහිදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටයි නියමිතව ඇත්තේ. ඊට අමතරව ලබන සතියේ න්‍යාය පත්‍රය සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා කිරීමට නියමිතයි. ආශ්‍රීත පුවත්: ජනපතිගේ ප්‍රකාශය විහිලු සහගතයි #srilanka #parliament