Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වාහන අංක තහඩු මුද්‍රණය ඇරඹෙයි

    2026-06-08

    ඉතියෝපියාවේදී පැහැර ගැනුණු ලාංකිකයන් තිදෙනා මුදාගැනේ

    2026-06-08

    උද්ඝෝෂණයක් අතරතුර සජබ ප්‍රාදේශීය සභාපති හා මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී අතර උණුසුම් තත්ත්වයක්

    2026-06-08
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වාහන අංක තහඩු මුද්‍රණය ඇරඹෙයි
    • ඉතියෝපියාවේදී පැහැර ගැනුණු ලාංකිකයන් තිදෙනා මුදාගැනේ
    • උද්ඝෝෂණයක් අතරතුර සජබ ප්‍රාදේශීය සභාපති හා මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී අතර උණුසුම් තත්ත්වයක්
    • මුහුදේ මෙන්න මේ පැත්තට නම් යන්න හිතන්නවත් එපා
    • VIDEO: සලේ වෙනුවෙන් අඛණ්ඩ සත්‍යග්‍රහය ඇරඹෙයි
    • මධ්‍යම කඳුකරයට කඩින්කඩ තද වැසි – පොලිසියෙන් රියදුරන්ට ඉල්ලීමක්
    • පාස්කු ප්‍රහාරයේ වගකීම් පැහැර හැරිය නිලධාරීන් ආණ්ඩුවේ ඉහළ තැන්වල
    • ජර්මන් ජාතිකයෙකුගේ මුදල් වංචා කළ සංචාරක මගපෙන්වන්නෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, ජූනි 9
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පක්ෂවල ලේකම්වරුන්ට මැතිවරණ කොමිසම කැදවීමක්

    පක්ෂවල ලේකම්වරුන්ට මැතිවරණ කොමිසම කැදවීමක්

    2023-03-16කියවීමට මිනිත්තු 1ක් ගතවේ.63 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පළාත් පාලන මැතිවරණය පිළිබද සාකච්ඡා කිරීමට මැතිවරණයට තරග කරන පිළිගත් දේශපාලන පක්ෂවල ලේකම්වරුන්ට මැතිවරණ කොමිසම කැදවීමක් කර තිබෙනවා.

    අදාළ සාකච්ඡාව එළඹෙන 23 වනදා පැවැත්වීමටයි මැතිවරණ කොමිසම තීරණය කර ඇත්තේ.

    එමෙන්ම අද සිට දින 10ක් ඇතුළත 2021 වර්ෂයේ විගණිත ගිණුම් ප්‍රකාශ ලබා නොදෙන්නේ නම් අදාළ දේශපාලන පක්ෂවලට ඇති හිමිකම් අවසන් කිරීමට ද මැතිවරණ කොමිසම තීරණය කර තිබෙනවා.

    පළාත් පාලන මැතිවරණයේ මුදල් ප්‍රමාදය පිළිබද සාකච්ඡා කිරීමට අද මැතිවරණ කොමිසම රැස් වුණා.

    මුදල් ඉල්ලා පසුගිය 12 වනදා මැතිවරණ කොමිසම මුදල් අමාත්‍යවරයා වෙත ලිපියක් යොමුකළ ද ඊට මෙතෙක් ප්‍රතිචාරයක් ලැබී ඇති බවයි මැතිවරණ කොමිසම සදහන් කළේ.

    ආශ්‍රීත පුවත්:  පනත සම්මත වීම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට බාධාවක් නොවේ - මැතිවරණ කොමිෂන් සභාව
    Election Commission
    පෙර පුව​තළමා නිවාසයක සිටි දැරියන් තිදෙනෙකු අතුරුදන්වෙයි
    ඊළඟ පුව​ත වැඩ වර්ජන පිටුපස දේශපාලන න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක වන බව මහින්දානන්ද කියයි

    සබැ​ඳි පුවත්

    වාහන අංක තහඩු මුද්‍රණය ඇරඹෙයි

    ඉතියෝපියාවේදී පැහැර ගැනුණු ලාංකිකයන් තිදෙනා මුදාගැනේ

    උද්ඝෝෂණයක් අතරතුර සජබ ප්‍රාදේශීය සභාපති හා මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී අතර උණුසුම් තත්ත්වයක්

    මුහුදේ මෙන්න මේ පැත්තට නම් යන්න හිතන්නවත් එපා

    VIDEO: සලේ වෙනුවෙන් අඛණ්ඩ සත්‍යග්‍රහය ඇරඹෙයි

    මධ්‍යම කඳුකරයට කඩින්කඩ තද වැසි – පොලිසියෙන් රියදුරන්ට ඉල්ලීමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වාහන අංක තහඩු මුද්‍රණය ඇරඹෙයි

    2026-06-08

    ඉතියෝපියාවේදී පැහැර ගැනුණු ලාංකිකයන් තිදෙනා මුදාගැනේ

    2026-06-08

    උද්ඝෝෂණයක් අතරතුර සජබ ප්‍රාදේශීය සභාපති හා මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී අතර උණුසුම් තත්ත්වයක්

    2026-06-08

    මුහුදේ මෙන්න මේ පැත්තට නම් යන්න හිතන්නවත් එපා

    2026-06-08
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group