Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    2026-06-11

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    2026-06-11

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    2026-06-11
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට
    • 15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි
    • බිංගිරියේ පුද්ගල ඝාතනයක්
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්
    • ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්
    • BREAKING NEWS UPDATE ශාන් විජයලාල් ජුනි 12 දක්වා රිමාන්ඩ්
    • තලවකැලේ – නුවරඑළිය බස් රියදුරන් සහ කොන්දොස්තරවරුන් විරෝධතාවක
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, ජූනි 30
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » නෙදර්ලන්තයට එරෙහිව අමෙරිකාවට විශිෂ්ඨ ජයක්

    නෙදර්ලන්තයට එරෙහිව අමෙරිකාවට විශිෂ්ඨ ජයක්

    2026-02-14කියවීමට මිනිත්තු 2ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අමෙරිකා එක්සත් ජනපද කණ්ඩායම සහ නෙදර්ලන්ත කණ්ඩායම අතර තරගයෙන් ලකුණු 93ක දැවැන්ත ජයක් අත් කරගැනීමට අමෙරිකා එක්සත් ජනපද කණ්ඩායම සමත්ව තිබෙනවා.

    තරගාවලියේ 21 වන තරගය ලෙසින් මෙම තරගය ඊයේ(13) රාත්‍රී ඉන්දියාවේ චෙන්නායි එම්.ඒ. චිදම්බරම් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා.

    තරගයේ කාසියේ වාසිය දිනාගත් නෙදර්ලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළා.

    ඒ අනුව පන්දුවට පහරදීමට පිටියට පැමිණි අමෙරිකා එක්සත් ජනපද ක්‍රිකට් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවාසනයේ ලකුණු 196ක් ලබාගැනීමට සමත් වූවා.

    අමෙරිකා එක්සත් ජනපද කණ්ඩායම වෙනුවෙන් Shubham Ranjane නොදැවී පන්දුවට පහරදෙමින් ලකුණු 48ක් රැස් කර ගැනීමට සමත් වූවා.

    මීට අමතරව Saiteja Mukkamalla ලකුණු 79ක්ද කණ්ඩායමේ නායක Monank Patel ලකුණු 36ක්ද ලබාගැනීමට සමත් වූවා.

    Shayan Jahangir හට ලබාගැනීමට හැකි වූයේ ලකුණු 20ක් පමණයි.

    සෙසු කිසිදු ක්‍රීඩකයෙක් ලකුණු 10 සීමාවෙ පසු කිරීමට සමත් වූයේ නැහැ.

    පන්දු යැවීමේදී නෙදර්ලන්ත කණ්ඩායම වෙනුවෙන් Bas de Leede කඩුලු 3ක් දවා ගැනීමට සමත් වූවා.

    එසේම Logan van Beek, Kyle Klein සහ Fred Klaassen එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වූවා.

    ලකුණු 197ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පැමිණි නෙදර්ලන්ත කණ්ඩායමට පන්දුවාර 15.5කදී සියලුම දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 103ක් පමණයි.

    ඒ අනුව නෙදර්ලන්ත කණ්ඩායම වෙනුවෙන් Bas de Leede ලකුණු 23ක්ද නායක Scott Edwards ලකුණු 20ක්ද Max O’Dowd ලකුණු 13ක්ද ලබාගැනීමට සමත් වූවා.

    ලකුණු 10ක් ලබාගැනීමට Roelof van der Merwe සමත් වූ අතර සෙසු කිසිදු ක්‍රීඩකයෙක් ලකුණු 10 සීමාව පසු කිරීමට සමත් වූවේ නැහැ.

    පන්දු යැවීමේදී අමෙරිකා එක්සත් ජනපද කණ්ඩායම වෙනුවෙන් කඩුලු හතරක් බි‍ඳ හෙළීමට Harmeet Singh සමත් වූවා.

    එසේම Shadley van Schalkwyk දවාගත් කඩුලු සංඛ්‍යාව තුනක්.

    Mohammad Mohsin කඩුලු දෙකක්ද Nosthush Kenjige එක් කඩුල්ලක්ද දවා ගැනීමට සමත් වූවා.

    ආශ්‍රීත පුවත්:  කාසියේ වාසිය දිනූ ඕමානය පන්දුව තෝරාගනියි
    T20 world cup 2026
    පෙර පුව​තඅයිස් එක්ක ඇල්ලූ සැකකරු කරපු ජඩවැඩ ටික වමාරයි
    ඊළඟ පුව​ත පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මේ පිරිසට අදත් විවෘතයි

    සබැ​ඳි පුවත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    අද දවසේ කාලගුණ තත්ත්වය

    VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    2026-06-11

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    2026-06-11

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    2026-06-11

    අද දවසේ කාලගුණ තත්ත්වය

    2026-06-11
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකාවට එරෙහි බටහිර ඉන්දීය විස්සයි විස්ස බලඇණිය ප්‍රකාශයට පත් කරයි

    2026-06-09

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group