Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අදත් තවත් තරග තුනක්

    2026-02-11

    නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

    2026-02-10

    බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය

    2026-02-09
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අදත් තවත් තරග තුනක්
    • නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්
    • බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය
    • හපුතලේ පුද්ගල ඝාතනයක්
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අදත් තුනක්
    • තියුණු තරගයකින් පසු එංගලන්තයට ලකුණු 4ක ජයක්
    • හැටන් නගරය සංවර්ධනයට රුපියල් මිලියන 2000ක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, පෙබරවාරි 12
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » නුවරඑළිය දිස්ත්‍රික්කයට නව ජල බවුසරයක්

    නුවරඑළිය දිස්ත්‍රික්කයට නව ජල බවුසරයක්

    මස්කෙළිය - ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක
    2023-08-17කියවීමට මිනිත්තු 1ක් ගතවේ.84 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජීවත් වන ජනතාවගේ පානීය ජල අවශ්‍යතාවය වෙනුවෙන්, දිස්ත්‍රික් පලාත් පාලන ආයතන වෙත නව ජල බවුසරක් ප්‍රදානය කිරීමේ වැඩ සටහන පෙරේදා (16) දා නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පැවැත්වුුුණා.

    දිස්ත්‍රික්කයේ පලාත් පාලන ආයතන හා සම්බන්ධ පානිීය ජල ප්‍රවාහන අවශ්‍යතා වෙනුවෙන් මෙම ජල බවුසරය යොදා ගැනීමට නියමිත අතර එම බවුසරය නුවරඑළිය පලාත් පාලන කොමසාරිස් කාර්යාලය භාරයේ පවතිනවා.

    මෙම ජල බවුසරය නුවරඑළිය සහකාර පලාත් පාලන කොමසාරිස් ප්‍රභාති විජයවර්ධන මහතා වෙත නිල වශයෙන් භාර දීම සිදු කරනු ලැබුවේ, UN-HABITAIT ආයතනයේ ව්‍යාපෘති නිලධාරි සලීම් කරිස්ම්ඩා මහතා විසිනි.එහි සම්පූර්ණ වටිනාකම රුපියල් 13,500,000/- කි. KOICA ව්‍යාපෘතිය යටතේ UN-HABITAIT ආයතනය මගින් මෙම වැඩසටහනේ සම්බන්ධීකරණ කටයුතු සිදු කරනු ලැබුුවා.

    මෙම අවස්ථාවට KOICA ආයතනයේ ශ්‍රීලංකාවේ සහකාර අධ්‍යක්ෂ කිම්, UN-HABITAIT ආයතනයේ සහකාර ව්‍යාපෘති කළමණාකරු අන්වර් ඛාන් යන මහත්වරුන් ඇතුළු UN-HABITAIT ආයතනයේ කාර්ය මණ්ඩලයේ පිරිසක් සහභාගී වූවා.

    පෙර පුව​තපුළුල් බහු පාර්ශවීය කාර්ය සාධක බලකායක අවශ්‍යතාවය
    ඊළඟ පුව​ත සාමාන්‍ය පෙළ ඇගයීම් කටයුතුවල පළමු අදියර අද සිට

    සබැ​ඳි පුවත්

    අදත් තවත් තරග තුනක්

    නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

    බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය

    හපුතලේ පුද්ගල ඝාතනයක්

    අද දවසේ කාලගුණ තත්ත්වය

    විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අදත් තුනක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    අදත් තවත් තරග තුනක්

    2026-02-11

    නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

    2026-02-10

    බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය

    2026-02-09

    හපුතලේ පුද්ගල ඝාතනයක්

    2026-02-09
    ක්‍රීඩා පුවත්

    අදත් තවත් තරග තුනක්

    2026-02-11

    නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

    2026-02-10

    විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අදත් තුනක්

    2026-02-09
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group