බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ගමන්මල්ලක කුඩා පෙට්ටි 15ක් තුල ඉතා සූක්ෂම ලෙස සඟවා රටින් පිට කිරීමට උත්සාහ කළ පක්ෂීන් 100කට අධික සංඛ්‍යාවක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් පුද්ගලයා සතුව විවිධ වර්ගයේ පක්ෂීන් 101 දෙනෙකු සොයාගෙන ඇති බවයි සඳහන් වන්නේ. ආශ්‍රීත පුවත්: දුම්වැටි තොගයක් සමඟ ඉන්දීය ජාතිකයින් දෙදෙනෙක් අත්අඩංගුවට arrested Birds