නීති විරෝධීව ධීවර කටයුතුවල නිරත වු ධීවරයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ත්‍රිකුණාමලය , කුච්චවේලි ප්‍රදේශයට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශයේදී සිදුකළ සෝදිසි මෙහෙයුමකදීයි මෙම ධීවරයින් පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ.
එමෙන්ම සැකකාර ධීවරයින් සමග ඩිංගි යාත්‍රාවක් ද නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.