Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ට්‍රැක්ටරයකට යටවීමෙන් බිළිඳියක් ජීවිතක්ෂයට

    2026-08-22

    ගංජා සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    2026-08-22

    පුරාවස්තු ලබා ගැනීම සඳහා කැණීම් කළ සැකකරුවන් තිදෙනෙකු පොළිස් භාරයට

    2026-08-22
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ට්‍රැක්ටරයකට යටවීමෙන් බිළිඳියක් ජීවිතක්ෂයට
    • ගංජා සමග සැකකරුවෙකු අත්අඩංගුවට
    • පුරාවස්තු ලබා ගැනීම සඳහා කැණීම් කළ සැකකරුවන් තිදෙනෙකු පොළිස් භාරයට
    • ව්‍යාජ ලෙස සැකසූ ලේඛන අලෙවි කළ පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට
    • ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
    • මහනුවර අවසන් කුඹල් පෙරහැර අද පස්වරුවේ
    • චීන ජාතිකයෙක් ඝාතනයට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට
    • නන්දා මාලිනයගේ අවසන් කටයුතු අද
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, අගෝස්තු 22
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » නීතිවිරෝධිව කුවේට් රාජ්‍යයේ සිටි ලාංකිකයින් 46 ක් යළි දිවයිනට

    නීතිවිරෝධිව කුවේට් රාජ්‍යයේ සිටි ලාංකිකයින් 46 ක් යළි දිවයිනට

    2023-07-11කියවීමට මිනිත්තු 1ක් ගතවේ.106 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    කුවේට් හි ගෘහ සේවයට ගොස් එරටින් පිටුවහල් කළ ශ්‍රී ලාංකිකයින් 46 දෙනෙකු අද අලුයම දිවයිනට පැමිණ තිබෙනවා.

    මෙම පිරිස අතරින් 39 දෙනෙකු ගෘහ සේවිකාවන් වූ අතර අනෙක් 7 දෙනා ගෘහ සේවකයන් බවයි අප ගුවන්තොටුපල වාර්තාකරු පැවසුවේ.

    දීර්ඝ කාලයක් කුවේට් රාජ්‍යයේ වීසා නොමැතිව රැඳී සිට ඇති අතර පසුව ඔවුන් විවිධ රෝගවලට ගොදුරු වීම ඇතු`ඵ ගැටලු රැසක් හේතුවෙන් මෙරටට පැමිණීම සදහා ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ලියාපදිංචි වී තිබෙනවා.

    ඒ අනුවයි මෙම පිරිස යළි දිවයිනට එවා ඇත්තේ.

    විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසන්නේ තවත් 2000 කට අධික පිරිසක් ශ්‍රී ලංකාවට යළි පැමිණීම සදහා කුවේට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ලියාපදිංචි වී ඇති බවයි.

    පෙර පුව​තසමගි ජන සන්ධානයේ මන්ත්‍රීවරුන් ඉවත් වීමට තීරණයක්
    ඊළඟ පුව​ත අලම්පිල් ප්‍රදේශයේ පුපුරණ ද්‍රව්‍ය තොගයක්

    සබැ​ඳි පුවත්

    ට්‍රැක්ටරයකට යටවීමෙන් බිළිඳියක් ජීවිතක්ෂයට

    ගංජා සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    පුරාවස්තු ලබා ගැනීම සඳහා කැණීම් කළ සැකකරුවන් තිදෙනෙකු පොළිස් භාරයට

    ව්‍යාජ ලෙස සැකසූ ලේඛන අලෙවි කළ පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට

    ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

    මහනුවර අවසන් කුඹල් පෙරහැර අද පස්වරුවේ

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ට්‍රැක්ටරයකට යටවීමෙන් බිළිඳියක් ජීවිතක්ෂයට

    2026-08-22

    ගංජා සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    2026-08-22

    පුරාවස්තු ලබා ගැනීම සඳහා කැණීම් කළ සැකකරුවන් තිදෙනෙකු පොළිස් භාරයට

    2026-08-22

    ව්‍යාජ ලෙස සැකසූ ලේඛන අලෙවි කළ පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට

    2026-08-22
    ක්‍රීඩා පුවත්

    ඉන්දියාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

    2026-08-21

    රුමේෂ් තරංග අභිබවමින් ජර්මනියේ ජුලියන් වීබර් ලෝක ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන

    2026-08-20

    ශ්‍රී ලංකාව, එංගලන්තය සහ පාකිස්ථානය අතර තුන්කොන් තරගාවලියට දින නියම කෙරේ

    2026-08-20
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group