Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • ප්‍රදේශ කිහිපයකට අදත් තද වැසි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, සැප්තැම්බර් 27
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » නිවසක් මතට තාප්පයක් කඩා වැටිමෙන් නිවසට සහ ජිප් රථයකට දැඩි අලාභ හානි

    නිවසක් මතට තාප්පයක් කඩා වැටිමෙන් නිවසට සහ ජිප් රථයකට දැඩි අලාභ හානි

    - හැටන් රංජිත් රාජපක්ෂ
    2023-07-04කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    නුවරඑලිය රුවන්එළිය 4 වන පියවර ජපන් වත්තේ පිහිටි නිවසක් මතට අඩි 16ක් උසැති කළු ගලින් ඉදි කරන ලද තාප්පයක් (03) දින පස්වරු 2ට පමණ කඩා වැටීමෙන් ලක්ෂ 50 කට ආසන්න මිට්ශුබිසි වර්ගයේ වාහනයක් මුලුමනින්ම විනාශ වී ඇති අතර, නිවසේ එක් පසක් මුලුමනින්ම විනාශ වී ඇත.

    නුවරඑළිය දිස්ත්‍රික්කයට දින කිහිපයක් පුරා ඇද හැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් ආපදාවට ලක් වූ නිවසට ඉහලින් පිහිටි කළු ගල් සහිත තාප්පය තුලට වැසි ජලය කාන්දු විම හේතුවෙන් මෙම අනතුර සිදුවී ඇති බව නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කළමණාකරණ ඒකකය පැවසිය.

    මෙම අනතුර සම්බන්ධයෙන් නිවසේ පදිංචිකරුවන් කියා සිටියේ අනතුර සිදුවීමට ස්වල්ප මොහොතකට පෙර බැම්ම කඩා වැටුණු කාමරය තුළ 3 ශ්‍රේණිය ඉගෙනුම ලබන පාසල් දරුවෙක් සිටි අතර, දරුවා කාමරෙන් පිටතට පැමිණිමත් සමග මෙම අනතුර සිදු වූ බවත්, මෙම අනතුර සිදුවීමට මූලික හේතුව ඉහළ නිවසේ අය අනවසර ඉදිකිරීමක් ලෙස කිසිදු අනුමැතියකින් තොරව අනාරක්ෂිත ලෙස බැම්ම ඉදි කර තිබීම බවයි.

    පවතින වර්ෂාවත් සමග නිවාස අසල පිහිටි ගස් සහ පස් කදු කඩා වැටිමේ අවධානමක් පවතින නිසා ඒ පිලිබදව සැලකිලිමත්ව සිටින ලෙස නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

    පෙර පුව​තකාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්
    ඊළඟ පුව​ත පා.මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා සභාගර්භයේ නොසිටි බවට පළ වූ වාර්තා බොරු

    සබැ​ඳි පුවත්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group