බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp කුමන තත්ත්වයක් මත වුවද නියමිත කාලය තුළදී මැතිවරණය නොපැවැත්වීම ඉතාමත් කණගාටුදායක බව හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. ඔහු මෙම අදහස් දැක්වීම සිදු කළේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. http://vnews.lk/wp-content/uploads/2023/03/MAHINDA-DESHAPRIYA-EDIT-1.mp3 ආශ්‍රීත පුවත්: පළාත් පාලන ආයතන සිමා නිර්ණය ගැන සාකච්චාවක් mahinda deshapriya