Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    බාලවයස්කාර දැරියක් ලිංගික අපයෝජනයට ලක්කළ තරුණයෙකු අත්අඩංගුවට

    2026-09-01

    නීති විරෝධි මත්පැන් හා ගෝඩා සමඟ සැකකරුවෙකු පොළිස් භාරයට

    2026-09-01

    ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේ වැසි

    2026-09-01
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • බාලවයස්කාර දැරියක් ලිංගික අපයෝජනයට ලක්කළ තරුණයෙකු අත්අඩංගුවට
    • නීති විරෝධි මත්පැන් හා ගෝඩා සමඟ සැකකරුවෙකු පොළිස් භාරයට
    • ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේ වැසි
    • වෛද්‍ය නිලධාරීන්ට අතරමැදි ශ්‍රේණියක්
    • පයාගල වෙඩි තැබීමේ තුවාලකරු ජීවිතක්ෂයට
    • එල් නීනෝ සම්බන්ධයෙන් අනතුරු ඇගවීමක්
    • නේපාලයේ මිය ගිල ගණන ඉහළට
    • 22 සම්බන්ධයෙන් පෙත්සම් කැදවීම අද
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, සැප්තැම්බර් 1
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » නිදහස් පක්ෂයෙන් ඉවත් කළ දයාසිරිට සජබ ආසන සංවිධායක ධුරයක්?

    නිදහස් පක්ෂයෙන් ඉවත් කළ දයාසිරිට සජබ ආසන සංවිධායක ධුරයක්?

    2024-01-08කියවීමට මිනිත්තු 1ක් ගතවේ.194 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    සමගි ජන බලවේගයේ සාමාජිකත්වය ලබාගෙන ආසන සංවිධායක ධුරයක් ලබාගැනීමට තමන් තුළ කිසිදු අදහසක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා.

    මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ පරමාදර්ශී දේශපාලන ව්‍යාපාරයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ආරම්භ කිරීම වෙනුවෙන් පසුගියදා පැවැති උත්සවයට සහභාගි වෙමිනි.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජයසේකර මහතා කියා සිටියේ ඉදිරි මැතිවරණය ඉලක්ක කර ගනිමින් පුළුන් සන්ධානයක් ගොඩනගන්නේ නම් ඒවටා එක්වීමේ ගැටලුවක් නොමැති බවයි.

    එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයත්වය අහෝසි කිරීම හේතුවෙන් තමන් ස්වාධීන පුද්ගලයෙක් බවත් ඒ් සම්බන්ධයෙන් නීතිමය පියවර ගෙන ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා එහිදී වැඩිදුරටත් කියා සිටියා.

    පරමාදර්ශී දේශපාලන ව්‍යාපාරයක් සඳහා වන ජාතික ව්‍යාපාරය දේශපාලන පක්ෂ 18ක සහභාගීත්වයෙන් ආරම්භ කර ඇති අතර එහි සභාපති ධුරයට පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පත් කෙරුණා.

     

    ආශ්‍රීත පුවත්:  ව්‍යාජ අත්සනක් පිළිබඳ දයාසිරිගෙන් පැමිණිල්ලක්
    dayasiri jayasekara samagi jana balawegaya Sri Lanka Freedom Party දයාසිරි ජයසේකර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමගි ජන බලවේගය
    පෙර පුව​තයුක්තියේ යුතුකම ගැන වැඩබලන පොලිස්පතිගෙන් ප්‍රකාශයක්
    ඊළඟ පුව​ත බංග්ලාදේශ මහ මැතිවරණය : වත්මන් අගමැතිනියට පහසු ජයක් – ශකීබ්ටත් පාර්ලිමේන්තු අසුනක්

    සබැ​ඳි පුවත්

    බාලවයස්කාර දැරියක් ලිංගික අපයෝජනයට ලක්කළ තරුණයෙකු අත්අඩංගුවට

    නීති විරෝධි මත්පැන් හා ගෝඩා සමඟ සැකකරුවෙකු පොළිස් භාරයට

    ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේ වැසි

    වෛද්‍ය නිලධාරීන්ට අතරමැදි ශ්‍රේණියක්

    පයාගල වෙඩි තැබීමේ තුවාලකරු ජීවිතක්ෂයට

    එල් නීනෝ සම්බන්ධයෙන් අනතුරු ඇගවීමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    බාලවයස්කාර දැරියක් ලිංගික අපයෝජනයට ලක්කළ තරුණයෙකු අත්අඩංගුවට

    2026-09-01

    නීති විරෝධි මත්පැන් හා ගෝඩා සමඟ සැකකරුවෙකු පොළිස් භාරයට

    2026-09-01

    ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේ වැසි

    2026-09-01

    වෛද්‍ය නිලධාරීන්ට අතරමැදි ශ්‍රේණියක්

    2026-09-01
    ක්‍රීඩා පුවත්

    ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු

    2026-08-31

    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 09ක ජයක්

    2026-08-30

    දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

    2026-08-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group