බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp රට තුල නිදහස් අධ්‍යාපනය ආරක්ශා කිරීම සදහා රජය කටයුතු කළ යුතු බව ලංකා ගුරු සංගමය පවසනවා. එහි උප සභාපති අශෝක චන්ද්‍රසේකර මහතා පැවසුවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් රජය ගුරුවරුන්ගේ අදහස් වෙත හොදින් අවධානය යොමු කළ යුතු බවයි. ආශ්‍රීත පුවත්: ඉන්දියානු ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට විශේෂ වරප්‍රසාදයක් #sri lanka #vfm news News Radio Sinhala Sri Lanka vfm Vnews