Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

    2026-08-24

    හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්

    2026-08-24

    විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට

    2026-08-24
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප
    • හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්
    • විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට
    • ගංජා හේනක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට
    • බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු අතුරුදන්
    • ඇල මාර්ගයකට වැටී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට
    • මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ දෙවැනි රන්දෝලි පෙරහර අද
    • ට්‍රම්ප්ගේ තීරණයක් අමෙරිකානු අධිකරණය අත්හිටුවයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, අගෝස්තු 30
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » නැගෙනහිර පළාත් සංඝනායක හිමියන්ගේ ආරක්ෂාව ඉවත් කර නැහැ

    නැගෙනහිර පළාත් සංඝනායක හිමියන්ගේ ආරක්ෂාව ඉවත් කර නැහැ

    2025-07-27කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    නැගෙනහිර පළාතේ සංඝනායක හිමිනමක් සමාජ මාධ්‍ය ඔස්සේ ආරක්ෂාව ඉවත් කර ඇති බවට සංසරණය වන පුවතේ කරුණු පැහැදිලි කිරීම

    නැගෙනහිර පළාතේ සංඝනායක හිමිනමක් එම හිමිනම වෙත ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව  ඉවත් කර ඇති බවට පුවත් ඇතුළත් කරමින් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පුවතක් සංසරණය වෙමින් පවතී.

    එම පුවතට අදාළව සංඝයා වහන්සේ වෙත ඇමති ආරක්ෂක ඒකකයේ නිලධාරීන් ආරක්ෂාව සඳහා යොදවා තිබූ අතර, ඉන් අතිරික්ත නිලධාරීන් කළමනාකරණය සිදු කර  මෙම නිලධාරීන් කොළඹ ඇමති ආරක්ෂක ඒකකයේ සිට  මෙම රාජකාරිය සඳහා මුදා හැර  ආරක්ෂක කටයුතු පවත්වාගෙන යන ලදී.

    කෙසේ වුවද කොළඹ සිට මෙම නිලධාරීන් නැගෙනහිර පළාතේ රාජකාරී සඳහා යෙදවීමේදී ඇතිවූ  පරිපාලන ගැටලුවක් හේතුවෙන් අදාළ පොලිස් බල ප්‍රදේශයේ පොලිසිය මගින් ආරක්ෂාව සැලසීමට කරනු ලැබූ පරිපාලනය පහසු කිරීමේ යෝජනාවක් අනුව එසේ කටයුතු කිරීමට සැලසුම් කළ නමුත්, කිසිදු අවස්ථාවක ආරක්ෂාව ඉවත් කිරීමට කටයුතු සිදුකර නොමැත.

    එම ආරක්ෂාව  පෙර පරිදිම සංඝයා වහන්සේ වෙත ලබාදීම සඳහා කටයුතු සිදුකර ඇත.

    පෙර පුව​ත2025 ආසියානු කුලසාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ කාල සටහන මෙන්න
    ඊළඟ පුව​ත අපනයන අංශයේ කැපී පෙනෙන වර්ධනයක්

    සබැ​ඳි පුවත්

    පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

    හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්

    විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට

    ගංජා හේනක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට

    බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු අතුරුදන්

    ඇල මාර්ගයකට වැටී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

    2026-08-24

    හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්

    2026-08-24

    විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට

    2026-08-24

    ගංජා හේනක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට

    2026-08-24
    ක්‍රීඩා පුවත්

    දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

    2026-08-23

    සුමේධ රණසිංහගෙන් ලෝකඩ පදක්කමක්

    2026-08-23

    ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරු පුහුණුකාර ධුරය හෂාන් තිලකරත්නට

    2026-08-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group