Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ඡන්දයට ඉදිරිපත් වන රාජ්‍ය නිලධාරීන්ට වැටුප් රහිත නිවාඩු

    2026-07-15

    ස්පාඤ්ඤය ලෝක කුසලාන අවසන් මහා තරගයට

    2026-07-15

    බිම්මල් වගාවට රක්ෂණආවරණයක්

    2026-07-15
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ඡන්දයට ඉදිරිපත් වන රාජ්‍ය නිලධාරීන්ට වැටුප් රහිත නිවාඩු
    • ස්පාඤ්ඤය ලෝක කුසලාන අවසන් මහා තරගයට
    • බිම්මල් වගාවට රක්ෂණආවරණයක්
    • මධ්‍යම ආණ්ඩුකාරවරයාගේ ඉල්ලා අස් වීම ජනපතිට භාරදෙයි
    • ලෝක තෙල් මිල උපරිම සීමාවට
    • දකුණු ආසියාවේ විශාලතම වාරි උමග ජනතා අයිතියට
    • ක්‍රීඩක ශහීන් ෂා අෆ්රිඩ් මෙවර LPL තරගාවලියට
    • හෝමූස් යලිත් කැළඹෙන ලකුණු
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, ජූලි 15
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » නැගෙනහිර ජෙරුසලමේ දේවස්ථානයක වෙඩි තැබීමක්

    නැගෙනහිර ජෙරුසලමේ දේවස්ථානයක වෙඩි තැබීමක්

    2023-01-28කියවීමට මිනිත්තු 1ක් ගතවේ.32 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    නැගෙනහිර ජෙරුසලමේ දේවස්ථානයක වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

    ප්‍රහාරයෙන් පුද්ගලයන් හත් දෙනෙකු ඝාතනයට ලක්ව ඇති අතර එම පිරිස ඊශ්‍රායල ජාතිකයන්.

    ප්‍රහාරකයා පලස්තීන ජාතිකයෙකු බවටයි හඳුනාගෙන ඇත්තේ.

    සැකකරු ද පොලිස් වෙඩි පහරින් මිය ගොස් තිබෙනවා.

    බැතිමතුන් යාඥාව සඳහා රැස්ව සිටි අතරතුරයි වෙඩි ප්‍රහාරය එල්ල වී තිබුනේ.

    තුවක්කුකරු පැමිණි බවට සැකකෙරෙන සුදු පැහැති මෝටර් රථයක් සොයා ගෙන ඇති අතර පලස්තීන සටන්කාමී කණ්ඩායම් මෙම ප්‍රහාරයෙන් පසු ගාසා තීරයේදී සැමරුම් උත්සව පවත්වා ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.

    ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රහාරය සිදුවූ ස්ථානයට පැමිණ එහි කටයුතු පිලිබඳ සොයා බලා ඇති අතර ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් අවශ්‍ය සහන සේවා ලබා දෙන බව අගමැතිවරයාට ප්‍රකාශ කර තිබෙනවා.

    A shooting at a church in East Jerusalem
    පෙර පුව​තවිදුලිය කප්පාදුව ගැන පැමිණිලි ඉල්ලයි
    ඊළඟ පුව​ත අමාත්‍යාංශයකට මාස තුනකට ලේකම්වරයෙක්

    සබැ​ඳි පුවත්

    ඡන්දයට ඉදිරිපත් වන රාජ්‍ය නිලධාරීන්ට වැටුප් රහිත නිවාඩු

    ස්පාඤ්ඤය ලෝක කුසලාන අවසන් මහා තරගයට

    බිම්මල් වගාවට රක්ෂණආවරණයක්

    මධ්‍යම ආණ්ඩුකාරවරයාගේ ඉල්ලා අස් වීම ජනපතිට භාරදෙයි

    ලෝක තෙල් මිල උපරිම සීමාවට

    දකුණු ආසියාවේ විශාලතම වාරි උමග ජනතා අයිතියට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ඡන්දයට ඉදිරිපත් වන රාජ්‍ය නිලධාරීන්ට වැටුප් රහිත නිවාඩු

    2026-07-15

    ස්පාඤ්ඤය ලෝක කුසලාන අවසන් මහා තරගයට

    2026-07-15

    බිම්මල් වගාවට රක්ෂණආවරණයක්

    2026-07-15

    මධ්‍යම ආණ්ඩුකාරවරයාගේ ඉල්ලා අස් වීම ජනපතිට භාරදෙයි

    2026-07-15
    ක්‍රීඩා පුවත්

    ස්පාඤ්ඤය ලෝක කුසලාන අවසන් මහා තරගයට

    2026-07-15

    ක්‍රීඩක ශහීන් ෂා අෆ්රිඩ් මෙවර LPL තරගාවලියට

    2026-07-15

    එම්බාපේ සහ ලියනෝල්ඩ්ගෙන් වැඩිම ගෝල සංඛ්‍යාවක්

    2026-07-14
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group