Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    Cvent (Pvt ltd ) උත්සව කලමණාකරන ආයතනයට ජාත්‍යන්තර නායකත්ව සම්මානයක්!

    2026-10-27

    ශ්‍රී ලංකේය ඉංජිනේරු තාක්ෂණය ආසියාවේ ඉහළින්ම ඇගයීමට : ලක්දනවි සමාගමට ජාත්‍යන්තර සම්මාන 5ක් !

    2026-10-25

    චාමර සම්පත්ට නඩු 4කට ඇප

    2026-10-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • Cvent (Pvt ltd ) උත්සව කලමණාකරන ආයතනයට ජාත්‍යන්තර නායකත්ව සම්මානයක්!
    • ශ්‍රී ලංකේය ඉංජිනේරු තාක්ෂණය ආසියාවේ ඉහළින්ම ඇගයීමට : ලක්දනවි සමාගමට ජාත්‍යන්තර සම්මාන 5ක් !
    • චාමර සම්පත්ට නඩු 4කට ඇප
    • ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, ඔක්තෝබර් 29
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » නා උයන ආරණ්‍යයේ හිමිවරුන් හත් නමක් අපවත් වෙයි

    නා උයන ආරණ්‍යයේ හිමිවරුන් හත් නමක් අපවත් වෙයි

    තවත් දෙදෙනෙකුට බරපතලයි - තුවාල ලැබූවන් රෝහලට
    2025-09-25කියවීමට මිනිත්තු 2ක් ගතවේ.3 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    කුරුණෑගල, මැල්සිරිපුර, පන්සියගම නා උයන ආරණ්‍ය සේනානයේ වැඩවාසය කරන හිමිවරුන් හත් නමක් අපවත්වී ඇති බව පොලිසිය පවසනවා.

    පොලිසිය කියා සිටියේ හිමිවරුන් වැඩම කරන කේබල් මගින් ගමන් ගන්නා ඩක්කුවක් කඩා වැටී සිදු වූ අනතුරක් හේතුවෙන් හිමිවරුන් මෙලෙස අපවත්වී ඇති බවයි.

    අපවත් වූ හිමිවරුන් අතර ඉන්දීය, රුමේනියා සහ රුසියානු හිමිවරුන් තිදෙනෙක්ද වන බවයි පොලිසිය පවසන්නේ.

    අපවත් වූ හිමිවරුන් වයස අවුරුදු 27ත් 48ත් අතර පසුවන භික්ෂුන් වහන්සේලා පිරිසක් බවද පොලිසිය කියා සිටියා.

    මෙලෙස අපවත් වී ඇත්තේ නාපලපිටියේ උත්තරනන්ද හිමි (27), උඩවලවේ සත්තසුමන හිමි(41) නුගේගොඩ විපස්සි හිමි(37) සහ මල්වානේගම සමිද්ධ හිමි (47) යන ශ්‍රී ලාංකික හිමිවරුන් සහ රුසියාවේ ධම්මරක්කිත හිමි(34), ඉන්දියාවේ ධම්මගවේෂි හිමි සහ රුමේනියාවේ ධම්මරන්සි හිමි (47) යන හිමිවරුන් වනවා.

    අනතුර සිදුවන අවස්ථාවේදී අදාළ ඩක්කුවේ හිමිවරුන් 13 දෙනෙක් ගමන් කර ඇති අතර සෙසු හිමිවරුන් සියලු දෙනා තුවාල ලබා ඇති බවද වාර්තා වනවා.

    එලෙස තුවාල ලැබූ හිමිවරුන් හය දෙනා කුරුණෑගල රෝහලේ ප්‍රතිකා රලබන බවද පොලිසිය පවසනවා.

    ඊයේ(24) රාත්‍රී ආගමික වතාවත් නිමවීමෙන් පසුව යළි භාවනායෝගිව වැඩවසන කුටි වෙත වඩිමින් සිටියදී භික්ෂුන් වහන්සේලා මෙලෙස අනතුරට ලක්ව තිබෙනවා.

    අනතුරට ලක්වූ අදාළ ඩක්කුවේ එක්වරකට ගමන් කළ හැක්කේ හත් දෙනෙකුට බවයි වාර්තා වන්නේ.

    කෙසේ වෙතත් අනතුර සිදුවන අවස්ථාවේදී භික්ෂුන් වහන්සේලා 13 නමක් ගමන් කර ඇති බවයි පොලිසිය පවසන්නේ.

    මේ අතර කිලෝමීටරයක ආසන්න දුරක් යද්දි අදාළ ඩක්කුව ඉහළට ඇදීම සඳහා යොදා තිබූ කේබලය කැඩී තිබෙනවා.

    එම අවස්ථාවේදී ස්වාමීන් වහන්සේලා දෙනක් ඩක්කුවෙන් පැන ඇති අතර ඔවුන්ට සුළු තුවාල සිදුව තිබෙනවා.

    මේ අතර තුවාල ලැබූ භික්ෂුන් වහන්සේලා හය දෙනා අතරින් බරපතල තත්ත්වයේ පසුවන භික්ෂුන් වහන්සේලා දෙදෙනෙක් කුරුණෑගල රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර තිබෙනවා.

    සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වන ප්‍රදේශවාසීන් කියා සිටියේ ආරණ්‍ය දෙසින් එකවරම විශාල හඬක් ශ්‍රවණය වූ බවයි.

    එලෙස හඬ ඇසීමත් සමගින්ම අනතුරක් බවට දැක්වෙන සංඥාවක් ආරණ්‍ය දෙසින් නිකුත් වූ බවත් ඉන් පසුව සියලු දෙනා ආරණ්‍ය දෙසට ගිය බවත්ව ප්‍රදේශවාසීන් කියා සිටියා.

    පෙර පුව​තඅධ්‍යාපන පරිවර්තනයේ සුවිශේෂී වෙනසක් ගැන අගමැතිනියගෙන් ප්‍රකාශයක්
    ඊළඟ පුව​ත තලාව අනතුරෙන් සිව් දෙනෙකුට දිවි අහිමි වෙයි

    සබැ​ඳි පුවත්

    Cvent (Pvt ltd ) උත්සව කලමණාකරන ආයතනයට ජාත්‍යන්තර නායකත්ව සම්මානයක්!

    ශ්‍රී ලංකේය ඉංජිනේරු තාක්ෂණය ආසියාවේ ඉහළින්ම ඇගයීමට : ලක්දනවි සමාගමට ජාත්‍යන්තර සම්මාන 5ක් !

    චාමර සම්පත්ට නඩු 4කට ඇප

    ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    • අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

      අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

    • 21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

      21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

    • ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

      ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

    • ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

      ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

    • අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

      අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

    • ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

      ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

    එසැණ පුව​ත්

    Cvent (Pvt ltd ) උත්සව කලමණාකරන ආයතනයට ජාත්‍යන්තර නායකත්ව සම්මානයක්!

    2026-10-27

    චාමර සම්පත්ට නඩු 4කට ඇප

    2026-10-23

    ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්

    2026-10-17

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    • කෙහෙළිය CID අත්අඩංගුවට |  ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

      කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

    • අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

      අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

    • මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා  ඔබත් අවධානයෙන් සිටින්න

      මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න

    • රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

      රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

    • අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

      අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

    • වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

      වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group