නාවල විවෘත විශ්වවිද්‍යාලය ඉදිරිපිටදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 5 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
ඒ අතර වයස අවුරුදු 7ක් වන පාසල් සිසුවෙකු ද වන බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
නුගේගොඩ සිට නාවල දෙසට ධාවනය කළ මෝටර් රථයක් තවත් මෝටර් රථ දෙකක – ත්‍රි රෝද රථයක සහ යතුරුපැදි දෙකක ගැටී පාර මාරුවෙමින් සිටි පදිකයින් 3 දෙනෙකු ද අනතුරට ලක්කර තිබෙනවා.
අනතුරෙන් තුවාල ලැබු 5 දෙනාගෙන් 3 දෙනෙකු රෝහල් ගතකර තිබෙනවා.