Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය

    2026-08-04

    නව බස් රථ 50 ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

    2026-08-04

    ප්‍රදේශ කිහිපයකට හෙටත් මි.මී 75 ඉක්ම වූ වැසි

    2026-08-04
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය
    • නව බස් රථ 50 ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය
    • ප්‍රදේශ කිහිපයකට හෙටත් මි.මී 75 ඉක්ම වූ වැසි
    • ජල පිරිපහදු මධ්‍යස්ථාන කිහිපයක කටයුතු තාවකාලිකව අත් හිටුවීමට පියවර
    • ආපදා හේතුවෙන් නුවරඑලියට දැඩි බලපෑම්
    • ඩෙංගු රෝගීන් 87,000 සීමාවට ආසන්න වෙයි
    • යතුරුපැදි ධාවනය සඳහා විශේෂ මංතීරුවක් හඳුන්වාදීමේ සැලසුමක්
    • පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල නිල වශයෙන් අවසන්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, අගෝස්තු 4
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » නාවලපිටිය නගර සභාවේ අයවැය ඒකමතිකව සම්මතයි

    නාවලපිටිය නගර සභාවේ අයවැය ඒකමතිකව සම්මතයි

    ලැප්ටොප් එකක් නිසා සභාව උණුසුම් වෙයි
    2025-11-12කියවීමට මිනිත්තු 2ක් ගතවේ.9 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ස්වාධීන කණ්ඩායම අංක 01ට බලය හිමි නාවලපිටිය නගර සභාවේ 2026 වසර සඳහා වූ අයවැය කෙටුම්පත අද(11) දින එම නගර සභාවේ සභාපති අමල් ප්‍රියංකර මහතා විසින් ඉදිරිපත් කළ අතර එම අයවැය කෙටුම්පත ඒකමතිකව සම්මත වී තිබෙනවා.

    ඒ අනුව නාවලපිටිය නගර සභාවේ අපේක්ෂිත ආදායම රුපියල් 751,544,900කි.

    එහිදී පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ඉදිරිපත් කර තිබූ නාවලපිටිය නගර සභාවේ උප සභාපති කරුපන්නන් සුරේෂ්වරන් මහතාට (ස්වාධීන කණ්ඩායම 02) නගර සභාවේ කාර්යභාර කටයුතු කරගැනීම සඳහා අවශ්‍යලැප්ටොප් යන්ත්‍රයක් මිලදී ගැනීම පිළිබඳ යෝජනාව ඉදිරිපත් වූ අවස්ථාවේ සභාව තුළ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් සභාව තුළ හටගැණින.

    එම යෝජනාව සභාපතිවරයා විසින් සභාවට ඉදිරිපත් කිරීමත් සමග නැගී සිටි ජාතික ජන බලවේගයේ නාවලපිටිය ආසන සංවිධායක නාගරික මන්ත්‍රී තිලක් සිරිසේන මහතා විමසා සිටියේ මේ වන විට සභාවට පරිගණකයක් මිලදී ගැනීමක් සිදු කර තිබේද යන්න පිළිඳවයි.

    එහිදී සභාවේ එම්. ජයසුන්දර ලේකම්වරිය කියා සිටියේ මේ වන විට මුදල් හා ප්‍රතිපාදන කමිටුවේ නිර්දේශ මත පරිගණකයක් මිලදී ගෙන ඇති බවයි.

    එහෙත් එම තීරණය පිළිබඳ මහ සභාව දැනුවත්ව නොතිබීම හාමුදල් කමිටුව නියෝජනය කරන ජාතික ජන බලවේගයේ මන්ත්‍රී නෝබට් පෙරේරා මහතා සිදු කළ විමසීමකදී ඒ සම්බන්ධව නිස පිළිතුරක් ලබානොදී මෙසේ ලැප්ටොප් පරිගණකයක් මිලදී ගැනීම පිළිබඳ සභාවේ මන්ත්‍රීවරුන් දැඩි විරෝධය මතුව තිබෙනවා.

    නාවලපිටිය නගර සභාවේ බලය ස්වාධීන කණ්ඩායමක් සතු වන අතර සභාපති ඇතුළු සියලු මන්ත්‍රීවරුන් මෙසේ මහා සභාවට දැනුවත් නොකර ලක්ෂ 03කට වැඩි නගර සභාවේ මුදලක් වැය කරමින් ලැප්ටොප් පරිගණකයක් මිලදී ගැනීම් පිළිබඳ නගර සභා නිලධාරීන්ට සභාපතිවරයා සහ ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ නාගරික මන්ත්‍රීවරුන් දැඩි අප්‍රසාදය සහ විරෝධය පළකරමින් කියා සිටියේ මේ සම්බන්ධයෙන් වගකීම සභාපතිවරයාට හෝ නාගරික මන්ත්‍රීවරුන්ට භාරගත නොහැකි බවයි.

    පෙර පුව​තකොටගල ප්‍රදේශීය සභාවේ අයවැය සම්මතයි
    ඊළඟ පුව​ත දෙවියන් වදින්න යද්දි දෙවියන් ළඟ හඳුන් දිවියෙක්

    සබැ​ඳි පුවත්

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය

    නව බස් රථ 50 ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

    ප්‍රදේශ කිහිපයකට හෙටත් මි.මී 75 ඉක්ම වූ වැසි

    ජල පිරිපහදු මධ්‍යස්ථාන කිහිපයක කටයුතු තාවකාලිකව අත් හිටුවීමට පියවර

    ආපදා හේතුවෙන් නුවරඑලියට දැඩි බලපෑම්

    ඩෙංගු රෝගීන් 87,000 සීමාවට ආසන්න වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය

    2026-08-04

    නව බස් රථ 50 ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

    2026-08-04

    ප්‍රදේශ කිහිපයකට හෙටත් මි.මී 75 ඉක්ම වූ වැසි

    2026-08-04

    ජල පිරිපහදු මධ්‍යස්ථාන කිහිපයක කටයුතු තාවකාලිකව අත් හිටුවීමට පියවර

    2026-08-04
    ක්‍රීඩා පුවත්

    පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල නිල වශයෙන් අවසන්

    2026-08-04

    ගෝල් ගැලන්ට්ස්ට තියුණු ජයක්

    2026-08-04

    නිසල අරනේ වෙඩික්කරු අත්අඩංගුවට

    2026-08-03
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group