Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මෙම මස සිට එල් නිනෝ තත්ත්වයේ තීව්‍ර වර්ධනයක්

    2026-07-06

    හෙටත් ප්‍රදේශ රැසකට වැසි

    2026-07-06

    චීනයෙන් නව අත්හදා බැලීමක්

    2026-07-06
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මෙම මස සිට එල් නිනෝ තත්ත්වයේ තීව්‍ර වර්ධනයක්
    • හෙටත් ප්‍රදේශ රැසකට වැසි
    • චීනයෙන් නව අත්හදා බැලීමක්
    • ශ්‍රී ලංකා – කොදෙව් දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය අද
    • ප්‍රබල බ්‍රසීල කණ්ඩායම FIFA ලෝක කුසලානයෙන් නිල වශයෙන් ඉවතට
    • මීගමුව බන්ධනාගාරය යළිත් උණුසුම් – පස්දෙනෙකු ජීවිතක්ෂයට
    • පැණි බීමවල සීනි මට්ටම් අඩු කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්
    • හෂීස් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයකු අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, ජූලි 6
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » නායායාමේ අවදානමක් නිසා මරේ වතු යායේ පවුල් 71ක සාමාජිකයන් ඉවතට

    නායායාමේ අවදානමක් නිසා මරේ වතු යායේ පවුල් 71ක සාමාජිකයන් ඉවතට

    2025-12-09කියවීමට මිනිත්තු 1ක් ගතවේ.3 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පැවති වර්ෂාධික තත්ත්වයත් සමග මස්කෙළිය, මරේ තේ වතුයායේ, ගැඩස් කොටසේ ප්‍රදේශයක භූ පැලුම් ලක්ෂණ  හටගෙන ඇති නිසා බෑවුමේ පිහිටි වතු නිවාසවල පදිංචි පවුල් 71 ක සාමාජිකයින් 311 දෙනෙක් නෝර්වූඩ් ප්‍රාදේශිය ලේකම්වරයාගේ උපදෙස් පරිදි ඊයේ(08)   එම ස්ථානයෙන් ඉවත් කළ බව නල්ලතන්නිය ග්‍රාම නිලධාරිණී ඩබ්.එම්. සිසිකුමාරි මහත්මිය පවසනවා.

    අඩි 25 ක පමණ දුර ප්‍රමාණයක මෙම භූ පැළුම ඇති බවත් ඒ සම්බන්ධයෙන් ජාතික ගොඩනැඟිලි පර්යේෂණායතය දැනුම්වත් කර ඇති බවත් ග්‍රාම නිලධාරිනිය කියා සිටියා.

    අවතුන්වූවන් දැනට නල්ලතන්නිය, මුල්ගම දෙමළ විද්‍යාලයේ හා ළමා සුරැකුම් මධ්‍යස්ථානයේ තාවකාලිකව ලැගුම් ගෙන සිටින බවත්, ඒ අතර පාසල් ළමයින් 129 ක් හා විශේෂ අවශ්‍යතා සහිත එක් පුද්ගලයෙක් සිටින බවත් සිසිකුමාරි මහත්මිය වැඩිදුරටත් සඳහන් කරනවා.

    අවතැන්වූවන්ට අවශ්‍ය වියළි  ආහාර ද්‍රව්‍ය නෝර්වුඩ් ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ආපදා අංශය මගින් ලබාදීමට කටයුතු කර ඇති බව නල්ලතන්නිය ග්‍රාම නිලධාරිණී ආර්.එම්. සිසිකුමාරි මහත්මිය වැඩිදුරටත් පවසනවා.

    පෙර පුව​තහිටපු මන්ත්‍රී ෂකිබ් තීරණයක් වෙනස් කරයි !
    ඊළඟ පුව​ත තද වැසි පිළිබද කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    සබැ​ඳි පුවත්

    මෙම මස සිට එල් නිනෝ තත්ත්වයේ තීව්‍ර වර්ධනයක්

    හෙටත් ප්‍රදේශ රැසකට වැසි

    චීනයෙන් නව අත්හදා බැලීමක්

    ශ්‍රී ලංකා – කොදෙව් දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය අද

    ප්‍රබල බ්‍රසීල කණ්ඩායම FIFA ලෝක කුසලානයෙන් නිල වශයෙන් ඉවතට

    මීගමුව බන්ධනාගාරය යළිත් උණුසුම් – පස්දෙනෙකු ජීවිතක්ෂයට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මෙම මස සිට එල් නිනෝ තත්ත්වයේ තීව්‍ර වර්ධනයක්

    2026-07-06

    හෙටත් ප්‍රදේශ රැසකට වැසි

    2026-07-06

    චීනයෙන් නව අත්හදා බැලීමක්

    2026-07-06

    ශ්‍රී ලංකා – කොදෙව් දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය අද

    2026-07-06
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා – කොදෙව් දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය අද

    2026-07-06

    ප්‍රබල බ්‍රසීල කණ්ඩායම FIFA ලෝක කුසලානයෙන් නිල වශයෙන් ඉවතට

    2026-07-06

    කාන්තා T20 ලෝක කුසලානය ඕස්ට්‍රේලියාවට

    2026-07-06
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group