මෙරට ඕනෑම පුද්ගලයෙකුගේ අවසන් කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු සැලසීමට නව කමිටුවක් පත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ඒ අනුව මුස්ලිම් ප්‍රජාව ඇතුළු ඕනෑම පුද්ගලයෙකුගේ අවසන් කටයුතු සිදු කිරීමේදී ආගමානුකූලව හෝ අවසන් කැමති පත්‍රය අනුව සිදු කිරීමට අවශ්‍ය කටයුතු සැලසීම සඳහ මෙම කමිටුව පත් කරන බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.
මහනුවර කටුකැලේ මුස්ලිම් පල්ලියේ පැවති ඉෆ්තාර් උත්සවයට සහභාගී වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළා.
උණුසුම් පුවත්
- මැලේසියාවේ ප්‍රබල භූ කම්පනයක්
- අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට
- අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට – වැසි තත්ත්වයේ අඩුවක්
- සුපිරි අට වටයේ තවත් තරගයක් අද පස්වරුවේ
- දකුණු අප්‍රිකාව හමුවේ ඉන්දියාව අසරණ වෙයි
- සුපිරි 8 වටයේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත පරාජයක්
- නුවරඑළිය නගරයට ගංවතුර තත්ත්වයක් නෑ – සුරක්ෂිතයි
- වතුකරයේ පෙර පාසල් පාලිකාවන් විරෝධතාවක













