නවසීලන්තයේ මධ්‍යම උතුරු දුපතේ හට ගත් ලැව් ගින්නක් හේතුවෙන් හෙක්ටයාර් 1,100ක පමණ ප්‍රදේශයක් ගින්නෙන් විනාශ වී තිබෙනවා.
ගින්න මැඩ පැවැත්වීම සදහා ගුවන් හමුදාවේ සහය ද ලබා ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ
එමෙන්ම එම ප්‍රදේශය තුල කඳු තරණය කල පුද්ගලයින් 40 දෙනෙකු බේරා ගෙන ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර තිබෙනවා.
ගින්න මේ වන විටත් මැඩලීමට කටයුතු කරන බවයි විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සදහන් කළේ.
උණුසුම් පුවත්
- මනුෂ්‍ය ඝාතනයකට ප්ලෑන් ගැහූ පහක් මාට්ටු
- නුවරඑළයට පිවිසීමට ඇති මාර්ග සියල්ලම යථාතත්ත්වයට
- ටෙලිෆෝන් කණුවල කේබල් කපලා මාට්ටුවෙයි
- ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් රුපියල් මිලියන 53ක්
- ආන්දෝලනාත්මක ග්‍රීක බැඳුම්කර නඩුවෙන් කබ්රාල් නිදහස් !
- 06 වසරට සිසුන් ඇතුළත් කිරීමේ කාලය දීර්ඝ කරයි
- නීති විරෝධී බීඩි කොළ සහ පළිබෝධනාශක තොගයක් සමග අයෙක් අත්අඩංගුවට
- විපක්ෂ නායක කාර්යාලයේ ආපදා තොරතුරු මධ්‍යස්ථානයක්













