Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    කුවේට් ගුවන්තොටුපොළේ ගුවන් කටයුතු තාවකාලිකව නවතී

    2026-07-18

    රටම එකට ජාතික මෙහෙයුම යටතේ පුද්ගලයින් 706ක් අත්අඩංගුවට

    2026-07-18

    LPL පළමු සටනේ ජය ගෝල් ගැලන්ට්ස්ට

    2026-07-18
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • කුවේට් ගුවන්තොටුපොළේ ගුවන් කටයුතු තාවකාලිකව නවතී
    • රටම එකට ජාතික මෙහෙයුම යටතේ පුද්ගලයින් 706ක් අත්අඩංගුවට
    • LPL පළමු සටනේ ජය ගෝල් ගැලන්ට්ස්ට
    • වියට්නාමයේ හදිසි ගංවතුර තත්ත්වයකින් සිව්දෙනෙකු ජිවිතක්ෂයට
    • රිය අනතුරකින් පොලිස් සැරයන්වරයෙකු ජීවිතක්ෂයට
    • ජල නිෂ්පාදන පිරිවැය අවම කිරීමට අවධානය යොමු කෙරේ
    • මදුරුවන් බෝවන පරිදි පරිශ්‍රයන් පවත්වා ගන්නා පුද්ගලයන්ට එරෙහිව නඩු
    • නීතිවිරෝධී යතුරුපැදි සමඟ පුද්ගලයින් 16 දෙනෙකු අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, ජූලි 18
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » නවසීලන්තයට එරෙහි අවසන් එක්දින තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

    නවසීලන්තයට එරෙහි අවසන් එක්දින තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

    2023-03-31කියවීමට මිනිත්තු 1ක් ගතවේ.61 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තුන්වන හා අවසන් එක්දින ක්‍රිකට් තරගය මේ වන විට නවසීලන්තයේ හැමිල්ටන් හීදී පැවැත්වෙනවා.

    තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

    ඒ අනුව තරගයේ පළමුවෙන් පන්දුවට පහරදීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර පන්දුවාර 27 ක් අවසානයේ කඩුලු 06 ක් දැවී ලකුණු 113 ක් ලබා ගත්තා.

    දෙරට අතර පැවති පළමු එක්දින ක්‍රිකට් තරගය නවසීලන්තය ජයගත අතර, දෙවැනි එක්දින තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට විනිසුරුවන් තීරණය කළා.

    ඒ අනුව නවසීලන්තය මේ වන විට තරගාවලියේ තරග 1ට බිංදුවක් වශයෙන් ඉදිරියෙන් පසුවනවා.

    The third and final one-day cricket match between the touring Sri Lankan team and the New Zealand team is currently being held in Hamilton New Zealand
    පෙර පුව​තඅධිකරණ ඇමතිගෙන් ප්‍රකාශයක්
    ඊළඟ පුව​ත ආර්ථික අර්බුදයෙන් මිදීමට IMF හැර වෙනත් විකල්පයක් නැහැ

    සබැ​ඳි පුවත්

    කුවේට් ගුවන්තොටුපොළේ ගුවන් කටයුතු තාවකාලිකව නවතී

    රටම එකට ජාතික මෙහෙයුම යටතේ පුද්ගලයින් 706ක් අත්අඩංගුවට

    LPL පළමු සටනේ ජය ගෝල් ගැලන්ට්ස්ට

    වියට්නාමයේ හදිසි ගංවතුර තත්ත්වයකින් සිව්දෙනෙකු ජිවිතක්ෂයට

    රිය අනතුරකින් පොලිස් සැරයන්වරයෙකු ජීවිතක්ෂයට

    ජල නිෂ්පාදන පිරිවැය අවම කිරීමට අවධානය යොමු කෙරේ

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    කුවේට් ගුවන්තොටුපොළේ ගුවන් කටයුතු තාවකාලිකව නවතී

    2026-07-18

    රටම එකට ජාතික මෙහෙයුම යටතේ පුද්ගලයින් 706ක් අත්අඩංගුවට

    2026-07-18

    LPL පළමු සටනේ ජය ගෝල් ගැලන්ට්ස්ට

    2026-07-18

    වියට්නාමයේ හදිසි ගංවතුර තත්ත්වයකින් සිව්දෙනෙකු ජිවිතක්ෂයට

    2026-07-18
    ක්‍රීඩා පුවත්

    LPL පළමු සටනේ ජය ගෝල් ගැලන්ට්ස්ට

    2026-07-18

    පාපන්දු ශූරයින්ට මුදු පිරිනැමීමට තීරණයක්

    2026-07-18

    ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ඇරඹෙයි

    2026-07-18
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group