Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..

    2026-03-16

    ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්

    2026-03-16

    රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි

    2026-03-16
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..
    • ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
    • රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි
    • බුද්ධ ප්‍රතිමාවක් සහ මැණික් ගල් සමග සැකකාරියන් තිදෙනෙක් ඇතුළු 5ක් අත්අඩංගුවට
    • බිලියන 3ක හෙරොයින් එක්ක බහුදින යාත්‍රාක් දික්ඕවිට වරායට
    • සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
    • ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
    • රෝහල් ගත කිරීමෙන් පසු පුද්ගලයෙකු මරුට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, මාර්තු 19
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » නවකවධයේ බිල්ලක් වෙන්න ගිය සිසුවියකගේ දිවි 99න් බේරෙයි

    නවකවධයේ බිල්ලක් වෙන්න ගිය සිසුවියකගේ දිවි 99න් බේරෙයි

    2025-06-03කියවීමට මිනිත්තු 1ක් ගතවේ.476 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    නවක වධය දරාගත නොහැකිව වවකට පැන සිය දිවි නසා ගැනීමට තැත් කළ සිසුවියක් ප්‍රදේශවාසීන් පිරිසක් විසින් බේරාගෙන තිබෙනවා.

    කුලියාපිටිය කාර්මික විද්‍යාලයේ පළමු වසරේ සිසුවියක් මෙලෙස කාර්මික විද්‍යාලය ආසන්නයේ තිබෙන වැවකට පැන සිය දිවි නසා ගැනීමට උත්සාහ කර ඇත්තේ.

    සිද්ධිය සම්බන්ධයෙන් සිසුන් තිදෙනෙක් සහ සිසුවියක් අත්අඩංගුවට ගැනුණු බව කුලියාපිටිය පොලිසිය පවසනවා.

    අදාළ සිසුවිය වැවට පැනීම දුටු ප්‍රදේශවාසීන් වහාම ක්‍රියාත්මක වී ඇයගේ ජීවිතය බේරාගෙන ඇති අතර ප්‍රදේශවාසීන් සිසුවියගේ දිවි බේරා ගන්නා ආකාරය පුද්ගලයෙකු විසින් රූගත කර තිබුණා.

    එලෙස බේරා ගනු ලැබූ සිසුවිය කුලියාපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර ඇයගේ තත්ත්වය බරපතල නොවන බවයි රෝහල් අරංචි පවසන්නේ.

    සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව පොලිසිය විසින් සිසුවියගේ ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා.

    එහිදී ඇය පවසා ඇත්තේ කාර්මික විද්‍යාලයේදී ලබාදෙන නවකවධය දරාගත නොහැකි බවයි.

    තවත් අයෙකුට පැවසිය නොහැකි ආකාරයේ වධහිංසනයන්ට තමන් මුහුණ දුන් බවද සිසුවිය පොලිසිය හමුවේ පවසා ඇති බවයි වාර්තා වන්නේ.

    කෙසේ වෙතත් කුලිපිටිය කාර්මික විද්‍යාලයේ විදුහල්පතිවරයා කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් කාර්මික විද්‍යාලය මට්ටමින්ද විමර්ශනයක් ආරම්භ කරන බවයි.

    අත්අඩංගුවට ගැනුණු සිසුන් තිදෙනා සහ සිසුවිය හෙට අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    පෙර පුව​තඅවුරුදු 20 කොල්ලෙක් ලක්ෂ 20කට වාලම්පුරියක් විකුණන්න යද්දී මාට්ටුවෙයි
    ඊළඟ පුව​ත අද කාලගුණය

    සබැ​ඳි පුවත්

    සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..

    ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්

    රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි

    බුද්ධ ප්‍රතිමාවක් සහ මැණික් ගල් සමග සැකකාරියන් තිදෙනෙක් ඇතුළු 5ක් අත්අඩංගුවට

    බිලියන 3ක හෙරොයින් එක්ක බහුදින යාත්‍රාක් දික්ඕවිට වරායට

    සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..

    2026-03-16

    ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්

    2026-03-16

    රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි

    2026-03-16

    බුද්ධ ප්‍රතිමාවක් සහ මැණික් ගල් සමග සැකකාරියන් තිදෙනෙක් ඇතුළු 5ක් අත්අඩංගුවට

    2026-03-16
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group