Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ගංජා සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    2026-08-23

    ලබන වසරේ සිට විදුලි දුම්රිය ආරම්භ කිරීමට සැලසුම්

    2026-08-23

    ඉදිකිරීම් උපාංග සොරකම් කළ සැකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

    2026-08-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ගංජා සමග සැකකරුවෙකු අත්අඩංගුවට
    • ලබන වසරේ සිට විදුලි දුම්රිය ආරම්භ කිරීමට සැලසුම්
    • ඉදිකිරීම් උපාංග සොරකම් කළ සැකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
    • ලොරි රථයක ගැටී පදිකයෙකු ජීවිතක්ෂයට
    • එංගලන්තයේ බිහිසුණු අනතුරක් – 7 දෙනෙකු ජිවිතක්ෂයට
    • දිවයිනේ ප්‍රධාන ජලාශවල ජල ධාරිතාව 37% දක්වා පහළට
    • දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට
    • දියේ ගිලීමෙන් තරුණයෙකු ජීවිතක්ෂයට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, අගෝස්තු 24
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » නවකම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් නිවේදනය කරයි

    නවකම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් නිවේදනය කරයි

    2023-08-03කියවීමට මිනිත්තු 2ක් ගතවේ.55 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    නවකම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් ඊයේ නිවේදනය කළා.

    ඊට අනුව එංගලන්ත-ඔසටේ‍රලියා අළුබදුන ටෙස්ට් තරගාවලියේ අවසන් තරගයේ දී දක්ෂතා දැක් වූ ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට පැමිණ තිබෙනවා.

    හිටපු එංගලන්ත නායක ජෝ රූට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි දෙවැනි ස්ථානය දක්වා එක් ස්ථානයකින් ඉදිරියට පැමිණ තිබෙනවා. තවදුරටත් එහි පෙරමුණේ පසුවන්නේ නවසීලන්තයේ කේන් විලියම්සන්.

    එංගලන්තයේ හැරී බෲක් 09 වැනි ස්ථානය දක්වා ස්ථාන දෙකකින් ඉදිරියට පැමිණ ඇති බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය නිවේදනය කළේ.

    ඔස්ටේ‍රලියාවේ ස්ටීවන් ස්මිත් තෙවැනි ස්ථානය දක්වා ස්ථාන 3 කින් ද, උස්මාන් කවාජා 7 වැනි ස්ථානය දක්වා එක් ස්ථානයකින් ද ඉදිරියට පැමිණ තිබෙනවා.

    9 වැනි ස්ථානයේ රැදී සිටි ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න 11 වැනි ස්ථානය දක්වා පසුබැස තිබෙනවා.

    ටෙස්ට් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම් පෙරමුණ තවදුරටත් ඉන්දියාවේ රවිචන්ද්‍රන් අශ්වින් රැක ගෙන සිටින අතර, පසුගියදා ක්‍රිකට් පිටියෙන් සමුගත් එංගලන්තයේ ස්ටුවට් බ්‍රෝඩ් එහි සිව්වැනි ස්ථානය දක්වා ස්ථාන 4කින් ඉදිරියට පැමිණ තිබෙනවා.

    එංලන්තයේ ක්‍රිස් වෝක්ස් 23 වැනි ස්ථානය දක්වා ස්ථාන 8කින් ද, ඔසටේ‍රලියාවේ මිචෙල් ස්ටක් සම 12 වැනි ස්ථානය දක්වා ස්ථාන දෙකකින් ද ඉදිරියට පැමිණ ඇති බව සදහන්.

    මේ අතර, ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් තරගාවලියේ දී දක්ෂතා දැක් වූ පාකිස්තානයේ අබ්දුල්ලාහ් ශෆික් පිතිකරුවන් අතර 21 වැනි ස්ථානය දක්වා ස්ථාන 27 කින් ද, මොහමඩ් රිස්වාන් සම 29 වැනි ස්ථානය දක්වා ස්ථාන 4 කින් ද, ආගා සල්මන් 35 ස්ථානය දක්වා ස්ථාන 23 කින් ද ඉදිරියට පැමිණ තිබෙනවා.

    පාකිස්තාන වේග පන්දු යවන ක්‍රීඩක නසීම් ශාහ් ස්ථාන 7 කින් පන්දු යවන්නන් අතර ඉදිරියට පැමිණ ඇති අතර, ඔහුට මේ වන විට හිමිව ඇත්තේ සම 37 වැනි ස්ථානයයි.

    වමත් දග පන්දු යවන ක්‍රීඩක නෝමන් අලී 42 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත්තේ ස්ථාන 13 කින්.

    ටෙස්ට් පන්දු යවන්නන් අතර 7 වැනි ස්ථානයේ රැදී සිටි ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය පසුබැස ඇති අතර, ඔහු මේ වන විට 11 වැනි ස්ථානයේ රැදී සිටිනවා.

     

     

     

    පෙර පුව​තඋසස් පෙළ විභාගයේ ප්‍රයෝගික පරීක්ෂණ ලබන 05 වනදා සිට
    ඊළඟ පුව​ත වෙඩි තැබීමකින් පුද්ගලයන් 09 දෙනෙකු ජීවිතක්ෂයට

    සබැ​ඳි පුවත්

    ගංජා සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    ලබන වසරේ සිට විදුලි දුම්රිය ආරම්භ කිරීමට සැලසුම්

    ඉදිකිරීම් උපාංග සොරකම් කළ සැකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

    ලොරි රථයක ගැටී පදිකයෙකු ජීවිතක්ෂයට

    එංගලන්තයේ බිහිසුණු අනතුරක් – 7 දෙනෙකු ජිවිතක්ෂයට

    දිවයිනේ ප්‍රධාන ජලාශවල ජල ධාරිතාව 37% දක්වා පහළට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ගංජා සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    2026-08-23

    ලබන වසරේ සිට විදුලි දුම්රිය ආරම්භ කිරීමට සැලසුම්

    2026-08-23

    ඉදිකිරීම් උපාංග සොරකම් කළ සැකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

    2026-08-23

    ලොරි රථයක ගැටී පදිකයෙකු ජීවිතක්ෂයට

    2026-08-23
    ක්‍රීඩා පුවත්

    දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

    2026-08-23

    සුමේධ රණසිංහගෙන් ලෝකඩ පදක්කමක්

    2026-08-23

    ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරු පුහුණුකාර ධුරය හෂාන් තිලකරත්නට

    2026-08-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group