Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අධිවේගයේ ආසන පටි පැළදීම අනිවාර්යය කෙරේ

    2026-08-19

    ඩෙංගු මරණ තවදුරටත් ඉහළට

    2026-08-19

    නව ධීවර නිලධාරීන් 112 දෙනෙකුට පත්වීම් ලිපි පිරිනැමේ

    2026-08-19
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අධිවේගයේ ආසන පටි පැළදීම අනිවාර්යය කෙරේ
    • ඩෙංගු මරණ තවදුරටත් ඉහළට
    • නව ධීවර නිලධාරීන් 112 දෙනෙකුට පත්වීම් ලිපි පිරිනැමේ
    • ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර අඩු වියදම් ගුවන් සේවයක්
    • එල් ටී ටී පුහුණු කදවුර සම්බනධයෙන් අසත්‍ය ප්‍රචාර පැතිරූ සැකකරු අත්අඩංගුවට
    • ශ්‍රී ලංකාව ලකුණු 288 ක් පසුපසින්
    • එක්සත් ආරාබි එමීර් රාජ්‍යට මිසයිල ප්‍රහාර අවදානමක්
    • දළදා පෙරහැරේ දෙවන කුඹල් පෙරහැර අදයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, අගෝස්තු 19
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ධීවර බෝට්ටුවක් අනතුරකට ලක්වෙයි

    ධීවර බෝට්ටුවක් අනතුරකට ලක්වෙයි

    2025-07-26කියවීමට මිනිත්තු 1ක් ගතවේ.53 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ධීවර කටයුතු සඳහා මුහුදු ගොස් යළි ගොඩබිම බලා පැමිණෙමින් තිබූ ධීවර බෝට්ටුවක් පෙරලී අනතුරක් සිදුව ඇති බව වාර්තා වනවා.

    අනතුරෙන් එහි ගමන්ගත් ධීවරයින් තිදෙනා දිවි බේරාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

    කෙසේ වෙතත් අනතුරට පත් අදාළ යාත්‍රාව ධීවරයින් විසින් අල්ලා ගන්නා ලද මසුන් සමගින් මුහුද මැද පාවෙමින් පවතින බවයි වාර්තා වන්නේ.

    පොලිසිය කියා සිටියේ පානදුර උයන්කැලේ ප්‍රදේශයෙන් මුහුදු ගිය කේ.එල්.ටී. 1136 නමැති බෝට්ටුව මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි.

    එම බෝට්ටුවෙන් මුහුදු ගොස් ඇත්තේ පානදුර නල්ලූරුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් පිරිසක් බවයි පොලිසිය කියා සිටියේ.

    ධීවරයින් තිදෙනා අද අලුයම් කාලයේදී ධීවර රැකියාව සඳහා මුහුදු ගොස් ආපසු පැමිණෙමින් සිටියදී රළ පහරට හසුවීමෙන් බෝට්ටුව පෙරලී ඇති බවයි වාර්තා වන්නේ.

    කෙසේ වෙතත් ධීවරයින් තිදෙනා බෝට්ටුව අතහැර කිලෝමීටරයක් පමණ දුරින් පිහිටි වෙරළට පිහිනා පැමිණ තිබෙනවා.

    ධීවර බෝට්ටුව මුහුදේ පාවෙමින් තිබෙන ආකාරයද දක්නට ලැබෙන බවයි වාර්තා වන්නේ.

     

    පෙර පුව​තකඩොලාන පරිසර පද්දති ආරක්ශා කර ගැනීමට නව ව්‍යාපෘතියක් අද සිට ඇරඹෙයි
    ඊළඟ පුව​ත වියට්නාමයේ බස් රථ අනතුරකින් දසදෙනෙකු ජීවිතක්ෂයට

    සබැ​ඳි පුවත්

    අධිවේගයේ ආසන පටි පැළදීම අනිවාර්යය කෙරේ

    ඩෙංගු මරණ තවදුරටත් ඉහළට

    නව ධීවර නිලධාරීන් 112 දෙනෙකුට පත්වීම් ලිපි පිරිනැමේ

    ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර අඩු වියදම් ගුවන් සේවයක්

    එල් ටී ටී පුහුණු කදවුර සම්බනධයෙන් අසත්‍ය ප්‍රචාර පැතිරූ සැකකරු අත්අඩංගුවට

    ශ්‍රී ලංකාව ලකුණු 288 ක් පසුපසින්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    අධිවේගයේ ආසන පටි පැළදීම අනිවාර්යය කෙරේ

    2026-08-19

    ඩෙංගු මරණ තවදුරටත් ඉහළට

    2026-08-19

    නව ධීවර නිලධාරීන් 112 දෙනෙකුට පත්වීම් ලිපි පිරිනැමේ

    2026-08-19

    ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර අඩු වියදම් ගුවන් සේවයක්

    2026-08-19
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකාව ලකුණු 288 ක් පසුපසින්

    2026-08-19

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    2026-08-17

    බංග්ලාදේශයට කඩුලු 9ක විශිෂ්ට ජයක්

    2026-08-16
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group