බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ ප්‍රවේශ පත්‍ර කවුළුව අසලදී කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් අත්ඩංගුවට ගැනුණු අරගල ක්‍රියාකාරියෙකු වන ධානිෂ් අලී ට ඇප ලබා තිබෙනවා. ධානිස් අලි ඊයේ(27) දිනයේ අත්අඩංගුවට ගැනුණේ කොටුව පොලිසිය විසින්.