ඖෂධ නිශ්පාදන කර්මාන්ත සදහා රජය විසින් ප්‍රමාණවත් සහයෝගයක් ලබා දිය යුතු බව ශ්‍රී ලංකා ඖෂධ නිශ්පාදකයින්ගේ සංගමය පවසනවා.
එහි සභාපති නලින් කන්නන්ගර මහතා පැවසුවේ රට තුල දේශීය ඖෂධ කර්මාන්තය ආක්ෂා කර ගැනීම සදහා රජය විසින් කටයුතු කළ යුතු බවයි.
විශේෂ මාධ්‍ය හමුවක් කැදවමින් ඒ මහතා වැඩි දුුරටත් සදහන් කළේ දේශීය ඖෂධ කර්මාන්තය ශක්තිමත් කිරීම තුලින් විදෙස් රට වලින් ඖෂධ ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් ඇති නොවන බවයි.
උණුසුම් පුවත්
- සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..
- ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
- රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි
- බුද්ධ ප්‍රතිමාවක් සහ මැණික් ගල් සමග සැකකාරියන් තිදෙනෙක් ඇතුළු 5ක් අත්අඩංගුවට
- බිලියන 3ක හෙරොයින් එක්ක බහුදින යාත්‍රාක් දික්ඕවිට වරායට
- සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
- ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
- රෝහල් ගත කිරීමෙන් පසු පුද්ගලයෙකු මරුට














