බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp වැලිගම W15 හෝටලය අසල වෙඩි තැබීමේ සිද්ධියට අදාළව හිටපු පොලිස්පති දේශබන්දු තෙත්නකෝන් මහතා ඇතුළු සැකකරුවන්ට එරෙහි නඩුව යළි සලකාබැලීමට දෙසැම්බර් 17 වනදා දින නියම කර තිබෙනවා. එම නඩුව කැඳවනු ලැබුවේ මාතර මහේස්ත්‍රාත් අධිකරණයේදීයි නඩු විභාගය සඳහා දේශබන්දු තෙන්නකෝන් ඇතුළු සැකකරුවන් අධිකරණයේ පෙනී සිටියා.