Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    ලංකා කම්කරු කොංග්‍රසයට අධිකරණයෙන් තහනම් නියෝගයක්

    2026-03-08

    දකුණු පළාතට සහ රත්නපුරට විශේෂ නිවේදනයක්

    2026-03-08
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
    • ලංකා කම්කරු කොංග්‍රසයට අධිකරණයෙන් තහනම් නියෝගයක්
    • දකුණු පළාතට සහ රත්නපුරට විශේෂ නිවේදනයක්
    • විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
    • කුවේට් ගුවන් තොටුපොළේ ඉන්ධන ටැංකිවලට ඩ්‍රෝන ප්‍රහාරයක්
    • ටෙහෙරානයේ ඉන්ධන ගබඩා සංකීර්ණයකට ප්‍රහාරයක්
    • වතු ජනතාවට බලපාන කරුණු 11ක් සම්මත කර ගනියි
    • මාමාට මරු කැඳවූ පුතාගේ පොලු පහර
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, මාර්තු 9
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » දෙසැම්බරයේ විදුලි ගාස්තුව පහළ දමිමට තීරණයක්

    දෙසැම්බරයේ විදුලි ගාස්තුව පහළ දමිමට තීරණයක්

    2024-10-29කියවීමට මිනිත්තු 1ක් ගතවේ.44 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මෙවර විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනා විදුලිබල මණ්ඩලය පසුගිය බ්‍රහස්තිපන්දා මහජන උපයෝගිතා කොමිසමට ලබා දුන්නා.

    එම යෝජනාවේ දැක්වුණේ, 4% ත් 11%ත් අතර ප්‍රමාණයකින් විදුලි ගාස්තු පහළ දැමීමේ යෝජනාවක්.

    ඒ පිළිබඳ මහජන උපයෝගිතා කොමිසමේ ස්ථාවරය විදුලිබල මණ්ඩලයට ඊයේ දැනුම් දෙන අතර, මහජන උපදේශන ක්‍රියාවලියෙන් පසු විදුලි ගාස්තු සංශෝධනය කිරීමට නියමිතව තිබෙනවා

    ඒ අනුව, දෙසැම්බර් මාසයේ සිට විදුලි ගාස්තු 6%කින් පමණ පහළ යනු ඇති.

    මේ අතර මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති, ජනක රත්නායක ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් විදුලි ගාස්තු පහළ දැමීම සම්බන්ධයෙන් අදහස් පළ කළා.

    එහිදී ඔහු සඳහන් කළේ, මෙම මිල අඩු කිරීමේ යෝජනාව ඉතා අසාධාරණ බවයි.

    ලංවිමට 2023 අගෝස්තු මාසය දක්වා ලැබුණු දල ලාබය රුපියල් බිලියන 133ක් බවත්, අවම වශයෙන් විදුලි බිල 35%කින් පමණ අඩු කිරීමේ හැකියාවක් පවතින බවද ඔහු සඳහන් කළා.

    ආශ්‍රීත පුවත්:  දෙසැම්බර් 11න් පසු - බලය බෙදීම ට සාකච්ඡාවක්
    Current Affairs election election2024 News Presidential Election Radio Sinhala Sinhala News Sri Lanka vfm Vnews
    පෙර පුව​තආරක්ෂක ලේකම්, ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයේ සංචාරයක
    ඊළඟ පුව​ත සහල් මිල පිළිබඳ කෘෂිකර්ම ලේකම් දැඩි ස්ථාවරයක

    සබැ​ඳි පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    ලංකා කම්කරු කොංග්‍රසයට අධිකරණයෙන් තහනම් නියෝගයක්

    දකුණු පළාතට සහ රත්නපුරට විශේෂ නිවේදනයක්

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    කුවේට් ගුවන් තොටුපොළේ ඉන්ධන ටැංකිවලට ඩ්‍රෝන ප්‍රහාරයක්

    ටෙහෙරානයේ ඉන්ධන ගබඩා සංකීර්ණයකට ප්‍රහාරයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    ලංකා කම්කරු කොංග්‍රසයට අධිකරණයෙන් තහනම් නියෝගයක්

    2026-03-08

    දකුණු පළාතට සහ රත්නපුරට විශේෂ නිවේදනයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group