Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ඇල්ල – වැල්ලවාය මාර්ගයේදී මෝටර් රථයක් ප්‍රපාතයකට

    2026-07-03

    බෝට්ටුවක් පෙරළීමෙන් ධීවරයෙකු ජිවිතක්ෂයට

    2026-07-03

    ඉහළ යන බස් ගාස්තු

    2026-07-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ඇල්ල – වැල්ලවාය මාර්ගයේදී මෝටර් රථයක් ප්‍රපාතයකට
    • බෝට්ටුවක් පෙරළීමෙන් ධීවරයෙකු ජිවිතක්ෂයට
    • ඉහළ යන බස් ගාස්තු
    • පාකිස්තානයේ බස් රථ අනතුරකින් 40 දෙනෙකු ජිවිතක්ෂයට
    • අපනයන සහයෝගීතාව ශක්තිමත් කරන්න නව ගිවිසුමක්
    • එංගලන්ත කාන්තා කණ්ඩායම 20 යි 20 ලෝක කුසලානයේ අවසන් මහා තරගයට
    • හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ අත්අඩංගුවට
    • වෙනිසියුලා භූ කම්පනයෙන් දින 8 කට පසු පුද්ගලයෙකු මුදවා ගැනෙයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, ජූලි 4
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » දෙසැම්බරයේ මුල් දින 8ට තුළ මෙරටට පැමිණි සංචාරකයින් 50,000 ඉක්මවයි

    දෙසැම්බරයේ මුල් දින 8ට තුළ මෙරටට පැමිණි සංචාරකයින් 50,000 ඉක්මවයි

    2025-12-10කියවීමට මිනිත්තු 1ක් ගතවේ.9 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    දෙසැම්බර් මාසයේ මුල් දින 08 තුළ දී මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව පනස්දහස ඉක්මවා ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

    ඒ අනුව එම සංඛ්‍යාව 50,222ක් බවයි එම අධිකාරිය සදහන් කලේ.

    ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කරන ලද නවතම දත්තවලට අනුව, දෙසැම්බර් මාසයේ මුල් දින 08 තුළ දී ඉන්දියාවෙන් සංචාරකයින් 10,453ක් පැමිණ ඇති අතර එය සියයට 21ක වර්ධනයක් බවටද සදහන් වනවා.

    රුසියාවෙන් 5,420ක්, ජර්මනියෙන් 4,822ක්, එක්සත් රාජධානියෙන් 3,823ක්, චීනයෙන් 2,627ක් සහ ඔස්ට්‍රේලියා ජාතිකයින් 2,594 ක් ද මුල් දින 08 තුළ දී ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

    ඒ අනුව, 2025 වසරේ ජනවාරි 01 වනදා සිට දෙසැම්බර් 08 දක්වා සංචාරක පැමිණීම් සංඛ්‍යාව 2,153,815ක් බවටයි සදහන් වන්නේ.

     

    පෙර පුව​තබැටරියක් ජිවිත 22 ක් අහිමි කරයි
    ඊළඟ පුව​ත සුඩාන ගුවන් ප්‍රහාර මාලාවකින් පුද්ගලයින් 1,700ක් මරුට

    සබැ​ඳි පුවත්

    ඇල්ල – වැල්ලවාය මාර්ගයේදී මෝටර් රථයක් ප්‍රපාතයකට

    බෝට්ටුවක් පෙරළීමෙන් ධීවරයෙකු ජිවිතක්ෂයට

    ඉහළ යන බස් ගාස්තු

    පාකිස්තානයේ බස් රථ අනතුරකින් 40 දෙනෙකු ජිවිතක්ෂයට

    අපනයන සහයෝගීතාව ශක්තිමත් කරන්න නව ගිවිසුමක්

    එංගලන්ත කාන්තා කණ්ඩායම 20 යි 20 ලෝක කුසලානයේ අවසන් මහා තරගයට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ඇල්ල – වැල්ලවාය මාර්ගයේදී මෝටර් රථයක් ප්‍රපාතයකට

    2026-07-03

    බෝට්ටුවක් පෙරළීමෙන් ධීවරයෙකු ජිවිතක්ෂයට

    2026-07-03

    ඉහළ යන බස් ගාස්තු

    2026-07-03

    පාකිස්තානයේ බස් රථ අනතුරකින් 40 දෙනෙකු ජිවිතක්ෂයට

    2026-07-03
    ක්‍රීඩා පුවත්

    එංගලන්ත කාන්තා කණ්ඩායම 20 යි 20 ලෝක කුසලානයේ අවසන් මහා තරගයට

    2026-07-03

    පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ ඔස්ට්‍රියාව පැරදූ ස්පාඤ්ඤයට විශිෂ්ට ජයග්‍රහණයක්

    2026-07-03

    ශ්‍රී ලංකාවට එරෙහි බටහිර ඉන්දීය විස්සයි විස්ස බලඇණිය ප්‍රකාශයට පත් කරයි

    2026-06-09
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group