Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    හිටපු කතානායක අසෝක රන්වලට වරෙන්තු

    2026-03-15

    කළුතර ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි

    2026-03-15

    BREAKING NEWS : නව වාහන ලියාපදිංචිය දැන් පුළුවන්

    2026-03-15
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • හිටපු කතානායක අසෝක රන්වලට වරෙන්තු
    • කළුතර ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි
    • BREAKING NEWS : නව වාහන ලියාපදිංචිය දැන් පුළුවන්
    • ඉන්ධන නිකුත් කිරීම අද සිට QR ක්‍රමයට
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • හෑෂ් සමග අයෙක් කොටුවෙයි
    • නෝර්වුඩ් මහාමාර්ග විධායක ඉංජිනේරු කාර්යාලයෙන් ඉස්තාර් වැඩසටහනක්
    • පොලු පහරක් නිසා වෙච්චි දෙයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, මාර්තු 16
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » දුම්රිය සේවකයින් පිරිසක් හෙට වර්ජනයේ ?

    දුම්රිය සේවකයින් පිරිසක් හෙට වර්ජනයේ ?

    2025-06-24කියවීමට මිනිත්තු 1ක් ගතවේ.23 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    දුම්රිය සේකයන් දහස් ගණනක් හෙට(25) සවස 4 සිට පැය 48ක වර්ජනයක් ආරම්භ කරන බව දුම්රිය සේවක සංගමය පවසනවා.

    එම සංගමය වැඩිදුරටත් කියා සිටියේ අතිකාල කප්පාදු කිරීමක් මුල් කර ගනිමින් දුම්රිය මාර්ග හා කර්මාන්ත, සංඥා ඇතුළු උප දෙපාර්තමේන්තුවල සේවකයන් වර්ජනයට එක්වන බවයි.

    දුම්රිය සේවකයන් සඳහා අතිකාල ගෙවීම් පැයට පැය එකහමාරක් වශයෙන් සිදු කළත් මේ වන විට එම ගෙවීම් පැයට පැයක් ලෙස ගෙවීම් කිරීමට පියවර ගෙන තිබෙනවා.

    මෙය බලවත් අසාධාරණයක් බවයි දුම්රිය සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ඩී.එම්.ඩී. අබේතරන් මහතා පවසන්නේ.

    අබේරතාන මහතා වැඩිදුරටත් කියා සිටියේ දුම්රිය දෙපාර්තමේන්තුවේ වැඩිම සේවකයන් පිරිසක් නියෝජනය කරනු ලබන්නේ දුම්රිය මාර්ග හා කර්මාන්ත උප දෙපාර්තමේන්තුව යටතේ බවයි.

    එසේම සංඥා උප දෙපාර්තමේන්තුවේද ඊට ආසන්නම සේවක සංඛ්‍යාවක් කටයුතු කරන බවයි ඔහු පැවසුවේ.

    දුම්රිය සේවක සංගමය වත්මන ්රජය බලයට ඒමට පෙර සිටම කටයුතු කළ ප්‍රධාන දුම්රිය වෘත්තීය සමිතියකි.

    පෙර පුව​තඅග්නිදිග විශ්වවිද්‍යාලයේ සිසුන් 22කට පන්ති තහනමක්
    ඊළඟ පුව​ත ටෙහෙරානයේ රේඩාර් පද්ධතියකට ප්‍රහාරයක්

    සබැ​ඳි පුවත්

    හිටපු කතානායක අසෝක රන්වලට වරෙන්තු

    කළුතර ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි

    BREAKING NEWS : නව වාහන ලියාපදිංචිය දැන් පුළුවන්

    ඉන්ධන නිකුත් කිරීම අද සිට QR ක්‍රමයට

    අද දවසේ කාලගුණ තත්ත්වය

    හෑෂ් සමග අයෙක් කොටුවෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    හිටපු කතානායක අසෝක රන්වලට වරෙන්තු

    2026-03-15

    කළුතර ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි

    2026-03-15

    BREAKING NEWS : නව වාහන ලියාපදිංචිය දැන් පුළුවන්

    2026-03-15

    ඉන්ධන නිකුත් කිරීම අද සිට QR ක්‍රමයට

    2026-03-15
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group