දුම්රිය නඩත්තු කටයුතුවලට පවා වර්තමානයේදී ණය ගැනීමට සිදුව ඇති බව ප්‍රවාහන අමාත්‍යවරයා පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ දුම්රිය සේවය දිගින් දිගටම පාඩු ලබන තත්ත්වයකට පත්ව ඇති බවයි.
කෑගල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමිනුයි ප්‍රවාහන අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.