දුම්රිය කිහිපයක තුන් වන පන්තියේ ආසන වෙන් කිරීමේ පහසුකම ඉවත් කිරීමට දුම්රිය දෙපාර්තුමේන්තුව විසින් තීරණය කර තිබෙනවා.
ඒ අනුව මාර්තු මස 10 වනදා සිට දුම්රිය ගමන්වාර 6 ක මෙම තීරණය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
කොළඹ කොටුවේ සිට උදෑසන 5.55 ට සහ 8.30 ට බදුල්ල දක්වා පිටත් වන දුම්රියේත් , පස්වරු 3.45 ට තලෛමන්නාරම දක්වා ධාවනය වන දුම්රියේත් ආසන වෙන් කිරීමේ ප්‍රවේශපත්‍ර අත් හිටුවන බවයි දුම්රිය දෙපාර්තුමේන්තුව නිවේදනය කළේ.
උණුසුම් පුවත්
- ඇළකින් හමු වූ ඇට සැකිල්ල
- පොලිස්පති දේශබන්දුගේ විමර්ශන වාර්තාව මේ මස අගදී
- ආසන පටි ගැන පොලිසියෙන් නිවේදනයක්
- තවත් 29 දෙනෙක් ඊශ්‍රායලයේ රැකියාවලට
- වන්දනා ගමන අතර මැදදී නිම වූ දිවිගමන
- බංගලිගෙන් ශ්‍රී ලංකාවට 249ක ඉලක්කයක්
- පර්පෙචුවල් සමාගමේ ව්‍යාපාර කටයුතු අත්හිටුවීම තව දුරටත් දීර්ඝ කෙරේ
- රමිතියෙන් තොර සීනී මෙරටට ගෙන්වීමට ගැන පුබුදුගෙන් චෝදනාවක්