දුම්රිය කළමණාකරණය කාර්යක්ශම කිරීම තුලින් රටේ මහ ජනතාවගේ ප්‍රවාහන අවශ්‍යතාවය සම්පූර්ණ කිරීමට කටයුතු කරන බව ප්‍රවාහන මහාමාර්ග හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා.
දුම්රිය දෙපාර්තුමේන්තුවේ පුරප්පාඩු කඩිනමින් සම්පූර්ණ කිරීමට කටයුතු කරන බවයි ඒ මහතා අවධාරණය කළේ.
රත්මලාන දුම්රිය අංගනය නිරීක්ශනය කිරීමේ අවස්ථාවට එක් වෙමින් ඒ මහතා මේ බව සදහන් කළා.
උණුසුම් පුවත්
- වියට්නාම ජනපති අද දිවයිනට
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
- පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- යාපනයේ පුද්ගල ඝාතනයක්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්













