Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි

    2026-09-07

    විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    2026-09-07
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට
    • යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි
    • විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට
    • කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කෙරේ
    • අනතුරකින් පුදගලයෙකු ජීවිතක්ෂයට
    • ඉලෙක්ටි්‍රක් වාහන සඳහා කොළ පැහැති අංක තහඩුවක්
    • පුරාවස්තු කැණීම් කළ 5 දෙනෙක් අත්අඩංගුවට
    • හිගුරක්ගොඩ දුම්රිය ස්ථානයේ නවීකරණ කටයුතු ඇරඹේ
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, සැප්තැම්බර් 12
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » දුම්කොළ භාවිතයෙන් ලොව පුරා වසරකට පුද්ගලයන් මිලියන 8 ක් මරණයට

    දුම්කොළ භාවිතයෙන් ලොව පුරා වසරකට පුද්ගලයන් මිලියන 8 ක් මරණයට

    2024-03-14කියවීමට මිනිත්තු 1ක් ගතවේ.10 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ලෝකයේ සිදුවන මරණ අතුරින් බෝනොවන රෝගවලින් සිදුවන මරණ පුමුඛ වේ.
    ශ්‍රී ලංකාවේ මරණ අතුරින් සියයට 83 ක් බෝනොවන රෝග නිසා ඇතිවන මරණ වේ.
    බෝනොවන රෝග ඇති කරන ප්‍රධානතම සාධක 4 න් දුම්වැටි භාවිතය පුමුඛ සාධකයක් වේ.
    දුම්වැටි සහ දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන භාවිතය පුද්ගලයන්ගේ සතුට, නිදහස අඩාල කරමින් රසවින්දනය සීමා කරන මත්ද්‍රව්‍ය ව්‍යාපාරයක් වේ.
    ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව දුම්කොළ භාවිතය නිසා ලොව පුරා සෑම වසරකම පුද්ගලයන් මිලියන 8 ක් පමණ මරණයට පත් වන අතර ශ්‍රී ලංකාවේ දිනකට පුද්ගලයන් 50 කට ආසන්න ප්‍රමාණයක් අකාලයේ මරණයට පත් කරයි.
    තවද ශ්‍රී ලාංකිකයන් දිනකට සිගරට් භාවිතය සඳහා රුපියල් මිලියන 520 ක් වියදම් කරයි.

    ආශ්‍රීත පුවත්:  2026 අයවැය කාරක සභා අවස්ථා විවාදයේ සිවිවන දිනය අද
    Srilanka
    පෙර පුව​තසජබ කියන්නෙත් UNP තමයි-ඇමති හරීන් (වීඩියෝ)
    ඊළඟ පුව​ත NSBM සිසුන් ගමන් ගත් ලංගම බස් රථයක් අනතුරට ලක්වෙයි

    සබැ​ඳි පුවත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි

    විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කෙරේ

    අනතුරකින් පුදගලයෙකු ජීවිතක්ෂයට

    ඉලෙක්ටි්‍රක් වාහන සඳහා කොළ පැහැති අංක තහඩුවක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි

    2026-09-07

    විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    2026-09-07

    කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කෙරේ

    2026-09-07
    ක්‍රීඩා පුවත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් අවසන් තරගය ජය ගනියි

    2026-09-06

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට

    2026-09-05
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group