Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    Cvent (Pvt ltd ) උත්සව කලමණාකරන ආයතනයට ජාත්‍යන්තර නායකත්ව සම්මානයක්!

    2026-10-27

    ශ්‍රී ලංකේය ඉංජිනේරු තාක්ෂණය ආසියාවේ ඉහළින්ම ඇගයීමට : ලක්දනවි සමාගමට ජාත්‍යන්තර සම්මාන 5ක් !

    2026-10-25

    චාමර සම්පත්ට නඩු 4කට ඇප

    2026-10-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • Cvent (Pvt ltd ) උත්සව කලමණාකරන ආයතනයට ජාත්‍යන්තර නායකත්ව සම්මානයක්!
    • ශ්‍රී ලංකේය ඉංජිනේරු තාක්ෂණය ආසියාවේ ඉහළින්ම ඇගයීමට : ලක්දනවි සමාගමට ජාත්‍යන්තර සම්මාන 5ක් !
    • චාමර සම්පත්ට නඩු 4කට ඇප
    • ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, නොවැම්බර් 2
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » දීපාවලී උත්සව සමය වෙනුවෙන් හැටන් දික්ඔය නගර සභාවට 3,668,000ක ආදායමක්

    දීපාවලී උත්සව සමය වෙනුවෙන් හැටන් දික්ඔය නගර සභාවට 3,668,000ක ආදායමක්

    රංජිත් රාජපක්ෂ - හැටන්
    2025-10-04කියවීමට මිනිත්තු 2ක් ගතවේ.83 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    එළැඹෙන දීපාවලී උත්සව සමය වෙනුවෙන් හැටන් දික්ඔය නගර සභාවේ තාවකාලිකව ව්‍යාපාර කටයුතු කිරීමට වෙන් කළ ඉඩම් කැබලි 146ක් ටෙන්ඩර් කිරීමෙන් නගර සභාවට රුපියල් 3,668,000ක ආදායමක් උපයාගත් බවහැටන් දික්ඔය නගර සභාවේ සභාපති අසෝක කරුණාරත්න මහතා පවසනවා.

    හැටන් තරු චතුරශ්‍රයේ සහ ශක්ති ශාලාව අසල ව්‍යාපාර කටයුතු කිරීම සඳහා ඉඩම් කැබලි වෙන් කර ඒස ඳහා රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවෙන් කක්සේරු වාර්තාවක් කැඳවා ටෙන්ඩර් පත් කැඳ වූ බවත් එසේ කැඳවූ ටෙන්ඩර්පත් නගර සභාවේ ලේකම් ශ්‍යාමලී රූපසිංහ මහත්මිය සහ මුදල් කමිටුවේ මන්ත්‍රීවරුන්ගේ අධීක්‍ෂණය යටතේ විවාත කළ බවත්, එහිදී මෙම ආදායම් උපයා ගැනීමට හැකි වූ බවත් සභාපතිවරයා පවසනවා.

    එළැඹෙන දීපාවලී උත්සව සමයේ පදික වේදිකාවේ වෙළඳාම් කිරීමට අවසර ලබා නොදෙන බවත් නගර සභාව විසින් වෙන් කර ඇති කොටසේ පමණක් ව්‍යාපාර කටයුතු සිදු කළ යුතු බවත් සභාපතිවරයා කියා සිටියා.

    ටෙන්ඩර් පත් මගින් තාවකාලිකව ව්‍යාපාර කටයුතු කිරීමට ඉඩම් ලබාගත් අයගෙන් ටෙන්ඩර් මුදලට අමතරව කැලිකසල බද්ද සහ ව්‍යාපාරික බද්ද අය කර ඇති අතර නගර සභාව විසින් ලබාදෙන නිර්නායක යටතේ ව්‍යාපාර කටයුතු සිදු කළ යුතු වනවා.

    මීට ප්‍රථම සිටි හැටන් දික්ඔය නගර සභාවේ හිටපු පාලකයින් හැටන්නගරයේ විනිවිදභාවයකින් තොරව අවිධිමත් ලෙස වෙන්දේසියකින් තාවකාලිකව ව්‍යාපාර කටයුතු සිදු කිරීමට ඉඩ ලබාදීම නිසා එම වෙන්දේසිවලින් ඉඩම් කැබලි ලබාගත් අය නගර සභාවට වඩා අධික ආදායමක් එමඉඩම් කැබලි ලබාගත් අය විසින් උපයාගත් බවයි හැටන් දික්ඔය නගර සභාවේ සේවකයින් පවසන්නේ.

    පෙර පුව​තකෙහෙල්බද්දර පද්මේට අයත් ගිනි අවියක් සොයාගැනේ
    ඊළඟ පුව​ත කැබ් රථයක් මාර්ගයෙන් ඉවතට පනී

    සබැ​ඳි පුවත්

    Cvent (Pvt ltd ) උත්සව කලමණාකරන ආයතනයට ජාත්‍යන්තර නායකත්ව සම්මානයක්!

    ශ්‍රී ලංකේය ඉංජිනේරු තාක්ෂණය ආසියාවේ ඉහළින්ම ඇගයීමට : ලක්දනවි සමාගමට ජාත්‍යන්තර සම්මාන 5ක් !

    චාමර සම්පත්ට නඩු 4කට ඇප

    ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    Cvent (Pvt ltd ) උත්සව කලමණාකරන ආයතනයට ජාත්‍යන්තර නායකත්ව සම්මානයක්!

    2026-10-27

    චාමර සම්පත්ට නඩු 4කට ඇප

    2026-10-23

    ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්

    2026-10-17

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group