Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    හංගේරියාවේ ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණයක්

    2026-07-19

    දුම්වැටි තොගයක් සමඟ ඉන්දීය ජාතිකයින් දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-07-19

    ෆේස්බුක් වෙබ් අඩවියේ හදිසි බිඳවැටීමක්

    2026-07-19
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • හංගේරියාවේ ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණයක්
    • දුම්වැටි තොගයක් සමඟ ඉන්දීය ජාතිකයින් දෙදෙනෙක් අත්අඩංගුවට
    • ෆේස්බුක් වෙබ් අඩවියේ හදිසි බිඳවැටීමක්
    • ඩීසල් මත පදනම් වූ විදුලි උත්පාදනය අවම කිරීමට පියවර
    • චීනයේ නායයෑමකින් 8දෙනෙකු ජීවිතක්ෂයට
    • ආදායම් බදු නොගෙවන පුද්ගලයින් පිළිබඳ තීරණයක්
    • වී අලෙවි මණ්ඩලය වී මෙට්‍රික් ටොන් 305ක් මිලදී ගනියි
    • ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර නව සංචාරක පැකේජයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, ජූලි 19
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » දීඝවාපි මහා සෑයේ සර්වඥ ධාතූන් වහන්සේලා තැන්පත් කිරීම ජූලි 14

    දීඝවාපි මහා සෑයේ සර්වඥ ධාතූන් වහන්සේලා තැන්පත් කිරීම ජූලි 14

    2024-07-11කියවීමට මිනිත්තු 2ක් ගතවේ.3 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp
    දීඝවාපි මහා සෑයේ ප්‍රතිසංස්කරණ කටයුතු වල තවත් එක් අදියරක් ලෙස එහි ධාතු ගර්භයේ සර්වඥ ධාතුන් වහන්සේලා සහ නිධන් වස්තු තැන්පත් කිරීමේ මහා පිංකම වර්ෂ 2024 ක් වූ ජූලි මස 14 වන දින අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට මේ වනවිට සියලු කටයුතු සංවිධානය කර ඇත.
    මෙම පිංකමට සමගාමීව අභිනවයෙන් ඉදිකරන ලද ධාතු මන්දිරය, දුර බැහැර සිට දීඝවාපිය වෙත පැමිණෙන ජනීජනයා වෙත නවාතැන් පහසුව සැලසීමේ අරමුණින් ඉදිකල සුවිසල් කාමර 20 කින් හා විශාල ප්‍රමාණයේ ශාලා 4 කින් සමන්විත ‘අති පූජ්‍ය දරණාගම කුසලධම්ම නා හිමි අනුස්මරණ සන්ථාගාර ශාලාව’ සහ දාන ශාලාව විවෘත කොට සම්බුද්ධ ශාසනයට පුජා කිරීම ද මෙදිනට සිදුකිරීමට නියමිතය.
    ඒ පිළිබඳ දැනුවත් කිරීම සඳහා මාධ්‍ය සාකච්ඡාවක් ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්නගේ ප්‍රධානත්වයෙන් ජුලි 10 දින කොළඹ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ප්‍රධාන සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණ.
    බෞද්ධයන්ගේ මුදුන් මල්කඩක් බඳු අති පුජනිය සොළොස්මස්ථාන අතුරින් ප්‍රමුඛ සිද්ධස්ථානයක් වන දීඝවාපි මහා සෑ රඳුන් ප්‍රතිස්ථාපනය කිරීමේ අරමුණින් දීඝවාපි චෛත්‍ය ප්‍රතිසංස්කරණ භාරකාර මණ්ඩලයේ භාරකතෘ සහ පළමු භාරකරු “දීඝවාපිය අරුණ භාරය” වන ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්නගේ පූර්ණ අධීක්‍ෂණය හා මඟපෙන්වීම යටතේ, ත්‍රිවිධ හමුදා සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තු සාමාජිකයන්ගේ මෙන්ම සැදැහැති ලක්වාසී ජනිජනයාගේ ශ්‍රම දායකත්වයෙන් හා මුල්‍ය ආධාර මත සිදු කෙරෙන දීඝවාපි චෛත්‍ය ප්‍රතිසංස්කරණ කටයුතු මේ වන විට බොහෝ දුරට අවසන්ව ඇත.
    ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් හේතුවෙන් දශක තුනක පමණ කාලයක සිට කිසිවකුගේ අවධානයට ලක් නොවී තිබූ අම්පාර දිස්ත්‍රික්කයේ ලාහුගල පිහිටි නීලගිරි පුදබිමේ ප්‍රතිසංස්කරණ කටයුතු ද ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහ සිවිල් ආරක්‍ෂක බලකා සාමාජිකයින්ගේ ශ්‍රම දායකත්වයෙන් මේ වනවිටත් සිදුවෙමින් පවතී.
    ඊයේ පැවති මාධ්‍ය හමුවේදී, මෙම චෛත්‍ය ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයේ වත්මන් ප්‍රගතිය සහ ජුලි 15 වන දින නීලගිරි පුදබිමේ පිළිම වහන්සේලා සුබ මොහොතින් තැන්පත් කිරීම පිළිබඳව කරුණු ද අනාවරණය කරන ලදී.
    පෙර පුව​තවතු සේවකයන් කම්කරු අමාත්‍යවරයා මුණගැසෙයි-මෙන්න විසදුම් ගණනාවක් (වීඩියෝ)
    ඊළඟ පුව​ත ගල් බෝතලෙ මිල වහා අඩු කරන්න-චාමරගෙන් පාර්ලිමේන්තුවේදී සද්දයක් (වීඩියෝ)

    සබැ​ඳි පුවත්

    හංගේරියාවේ ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණයක්

    දුම්වැටි තොගයක් සමඟ ඉන්දීය ජාතිකයින් දෙදෙනෙක් අත්අඩංගුවට

    ෆේස්බුක් වෙබ් අඩවියේ හදිසි බිඳවැටීමක්

    ඩීසල් මත පදනම් වූ විදුලි උත්පාදනය අවම කිරීමට පියවර

    චීනයේ නායයෑමකින් 8දෙනෙකු ජීවිතක්ෂයට

    ආදායම් බදු නොගෙවන පුද්ගලයින් පිළිබඳ තීරණයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    හංගේරියාවේ ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණයක්

    2026-07-19

    දුම්වැටි තොගයක් සමඟ ඉන්දීය ජාතිකයින් දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-07-19

    ෆේස්බුක් වෙබ් අඩවියේ හදිසි බිඳවැටීමක්

    2026-07-19

    ඩීසල් මත පදනම් වූ විදුලි උත්පාදනය අවම කිරීමට පියවර

    2026-07-19
    ක්‍රීඩා පුවත්

    පාපන්දු ලෝක කුසලානයේ තුන් වන ස්ථානය එංගලන්තයට

    2026-07-19

    ජාතික යොවුන් බොක්සිං තරගාවලියේ සමස්ත පිරිමි ශූරතාවය කොළඹ නාලන්දාවට

    2026-07-19

    එල් පී එල් තරගාවලියේ දඹුල්ල සික්සර්ස් කන්ඩායමට ලකුණු 18 ක ජයක්

    2026-07-19
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group