Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

    2026-08-24

    හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්

    2026-08-24

    විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට

    2026-08-24
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප
    • හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්
    • විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට
    • ගංජා හේනක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට
    • බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු අතුරුදන්
    • ඇල මාර්ගයකට වැටී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට
    • මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ දෙවැනි රන්දෝලි පෙරහර අද
    • ට්‍රම්ප්ගේ තීරණයක් අමෙරිකානු අධිකරණය අත්හිටුවයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, අගෝස්තු 25
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » දිස්ත්‍රික්ක 13 ක් අයහපත් කාලගුණයෙන් පීඩාවට

    දිස්ත්‍රික්ක 13 ක් අයහපත් කාලගුණයෙන් පීඩාවට

    2025-01-20කියවීමට මිනිත්තු 1ක් ගතවේ.5 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    දිවයිනට බලපා ඇති අයහපත් කාළගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 13 ක් සදහා බලපෑම් එල්ල වී තිබෙනවා.

    ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පැවෙසුවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 47 ක පවුල් 5930 ක් ආපදාවට ලක් වී ඇති බවයි.

    ආපදාවට ලක් වූ පුද්ගලයින් සංඛ්‍යාව 17,599ක්.

    පවතින අයහපත් කාළගුණය හේතුවෙන් මේ වන විට එක් පුද්ගල මරණයක් වාර්තා වී තිබෙනවා.

    ආපදා කළමණාකරණ ඒකකය පැවසුවේ සුරක්ෂිත මධ්‍යස්ථාන 11 ක පුද්ගලයින් 141 දෙනෙකු මේ වන විට රදවා ඇති බවයි.

    මල්වතු ඔය දේ‍රා්ණිය සදහා ගං වතුර පිළිබදව අවධානාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

    ගත වූ පැය 24 තුල දිවයිනේ වැඩිම වර්ෂාපතනයක් වාර්තා වී ඇත්තේ මඩකලපුව දිස්ත්‍රික්කයේ අයිත්මලේ ප්‍රදේශයෙන්.

    එහි වර්ශාපතන අගය දැක්වෙන්නේ මිලිමීටර 116 ක් ලෙසයි.

    අම්පාර දිස්ත්‍රික්කයේ ලාහුගල ප්‍රදේශයෙන් මිලිමීටර 73.50 ක වර්ෂාපතනයක් පසු ගිය පැය 24 තුල වාර්තා වී තිබෙනවා.

    මේ අතර දිවයිනේ උතුරැ,උතුරැමැද,නැගෙනහිර සහ ඌව පළාත්වලට බලපා ඇති වැසි තත්ත්වය ඉදිරි දින වලදීත් පවතින බව කාළගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසනවා.

    එම දෙපාර්තුමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ දිවයිනේ උතුරැ උතුරැමැද නැගෙනහිර සහ ඌව පළාත්වල මිලිමීටර 75 ට වැඩි වර්ෂාපතනයක් ඉදිරි දින වලදී ඇති විය හැකි බවයි.

    ආශ්‍රීත පුවත්:  අද සිට වැසි වල අඩුවක්
    anuradhapura Sri lanaka wether wether report
    පෙර පුව​තචීනය ආසන්නයේ පිලිපීනය හමුදා අභ්‍යාසයක
    ඊළඟ පුව​ත මහනුවර – මහියංගනය මාර්ගය අද පස්වරු 6:00 සිට වසා තැබේ

    සබැ​ඳි පුවත්

    පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

    විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට

    ගංජා හේනක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට

    බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු අතුරුදන්

    ඇල මාර්ගයකට වැටී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට

    මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ දෙවැනි රන්දෝලි පෙරහර අද

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

    2026-08-24

    හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්

    2026-08-24

    විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට

    2026-08-24

    ගංජා හේනක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට

    2026-08-24
    ක්‍රීඩා පුවත්

    දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

    2026-08-23

    සුමේධ රණසිංහගෙන් ලෝකඩ පදක්කමක්

    2026-08-23

    ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරු පුහුණුකාර ධුරය හෂාන් තිලකරත්නට

    2026-08-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group