දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත්කර තිබෙනවා.
පසුගිය පැය 24 තුළ මිලිමීටර් 75 ට වැඩි වර්ෂාපතනයක් ලැබීමත් සමඟයි එම ප්‍රදේශ සඳහා නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත්කර ඇත්තේ.
ඒ අනුව බදුල්ල, මහනුවර, කෑගල්ල, කුරුණෑගල සහ රත්නපුර දිස්ත්‍රික්කවල පළමු මට්ටමේ නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසන්නේ.
උණුසුම් පුවත්
- හොංකොං සික්සර්ස් ඇරඹෙයි – පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට පරාජයක්
- හිටපු ජනපති මෛත්‍රී අල්ලස් කොමිසමට
- කැනඩාවේදී ලාංකිකයින් 6 ක් ඝාතනය කළ පුද්ගලයාට ජීවිතාන්තය දක්වා සිර දඩුවම්
- මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයාගේ සේවය අත්හිටුවයි
- මෙලිසා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජැමෙයිකාවට සහ කියුබාවට ඉන්දියාවෙන් සහන
- කල්මේගි සුළි කුණාටුව වියට්නාමයට
- තෙවන පාසල් වාරයේ පළමු අදියර අදින් අවසන්
- විශේෂ මෙහෙයුමකින් සැකකරුවන් 700ක් අත්අඩංගුවට










