ඊයේ රාත්‍රී 8.30 සිට අද අලුයම 2.30 දක්වා දිවයිනේ වැඩිම වර්ෂාපතනය ඇහැළියගොඩ ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා
එම අගය, මිලිමීටර 117ක් ලෙසයි සටහන්ව ඇත්තේ.
මිලිමීටර 114ක වර්ෂාපතනක් කළුතර දිස්ත්‍රික්කයේ හල්වතුර වතු යායෙන් වාර්තාවනවා.
එමෙන්ම හංවැල්ල ප්‍රදේශයට මිලිමීටර 105.5ක වර්ෂාපතනයක් ලැබී ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන්
කළේ.
මේ අකර නැවත දැනුම්දෙනතුරු ධීවර හා නාවික කටයුතුවලින් වැළකී සිටින ලෙස ධීවර දෙපාර්තමේන්තුව දැනුම්දෙනවා.