Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ඉන්දීය ආරක්ශක ඇමති මෙරට නිල සංචාරයක

    2026-08-18

    22 වන සංශෝධනය අද පාර්ලිමේන්තුවට

    2026-08-18

    සමිත් පුර චතූ දිවයිනට

    2026-08-18
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ඉන්දීය ආරක්ශක ඇමති මෙරට නිල සංචාරයක
    • 22 වන සංශෝධනය අද පාර්ලිමේන්තුවට
    • සමිත් පුර චතූ දිවයිනට
    • ග්‍රාම නිලධාරීන් වෘත්තිය ක්‍රියාමාර්ගය අවසන් කරයි
    • මහනුවර ඇසළ පෙරහැර වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්
    • යුක්‍රේන ප්‍රහාරවලින් රුසියාවේ 7දෙනෙකු ජිවිතක්ෂයට
    • ශිරාන් බාසික්ගෙන් දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කෙරේ
    • ලාලා සුළි කුණාටුවෙන් හවායි හි විදුලිය බිඳ වැටේ
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, අගෝස්තු 18
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » දිවයිනපුරා වැසි තත්ත්වයේ වැඩි වීමක්

    දිවයිනපුරා වැසි තත්ත්වයේ වැඩි වීමක්

    2023-11-27කියවීමට මිනිත්තු 1ක් ගතවේ.28 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    දිවයිනපුරා පවතින වැසි තත්ත්වයේ වැඩි වීමක් අද දිනයෙන් පසු අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

    බොහෝ ප්‍රදේශවලට තද වැසි අපේක්ෂා කරන බවයි කාලගුණ නිවේදනයේ දැක්වෙන්නේ.

    එමෙන්ම බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ සහ නැගෙනහිර යන පළාත්වලත් කුරුණෑගල සහ පොලොන්නරුව යන දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කළා.

    ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

    පෙර පුව​තඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් උද්ඝෝෂණ ව්‍යාපාරයක්
    ඊළඟ පුව​ත නොරොච්චෝලේ තාප බලාගාරයේ තුන්වැනි ජනන යන්ත්‍රය අනිද්දා සිට

    සබැ​ඳි පුවත්

    ඉන්දීය ආරක්ශක ඇමති මෙරට නිල සංචාරයක

    22 වන සංශෝධනය අද පාර්ලිමේන්තුවට

    සමිත් පුර චතූ දිවයිනට

    ග්‍රාම නිලධාරීන් වෘත්තිය ක්‍රියාමාර්ගය අවසන් කරයි

    මහනුවර ඇසළ පෙරහැර වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්

    යුක්‍රේන ප්‍රහාරවලින් රුසියාවේ 7දෙනෙකු ජිවිතක්ෂයට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ඉන්දීය ආරක්ශක ඇමති මෙරට නිල සංචාරයක

    2026-08-18

    22 වන සංශෝධනය අද පාර්ලිමේන්තුවට

    2026-08-18

    සමිත් පුර චතූ දිවයිනට

    2026-08-18

    ග්‍රාම නිලධාරීන් වෘත්තිය ක්‍රියාමාර්ගය අවසන් කරයි

    2026-08-17
    ක්‍රීඩා පුවත්

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    2026-08-17

    බංග්ලාදේශයට කඩුලු 9ක විශිෂ්ට ජයක්

    2026-08-16

    ICC එක්දින පිතිකරණ ශ්‍රෙ ්ණිගත කිරීම්වල චරිත් අසලංක ඉදිරියට

    2026-08-14
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group